Showing posts with label tv show. Show all posts
Showing posts with label tv show. Show all posts

 මේ කතවා හුගක්ම බර වෙන්නේ විද්‍යා ගවේෂණ, ත්‍රාසජනක, ක්‍රියාදාම අදීයට තමා, 
කෑලෑ වල අතරමන් වෙලා.. මොනා හරි අමුතු දෙයක් හම්බ වෙලා, ඒ වගේම ගුප්ත දෙයක් පස්සේ හැබ යන සෙට් එකක් ඉන්න, වගේ කතා වලට මම හුගාක් ආස කරනවා, මේ කතාව යන්නේ මහාචාර්ය වරයෙක්, මැජික් හොයාගෙන යන ගමනක්, එයා බලාපොරොත්තු වෙනවා, මරණය හා ජිවිතයට එහා දෙයක්, ඒ වගේම අපිට එදිනෙද ජීවිතයේදී දකින්න ලැබෙන, හොල්මන් අවතාර, ආත්ම, වගේ ගුප්ත සිදුවීම් වෙන්නේ එකම දෙකින් කියල තමා
මේ මහාචාර්ය වරයා හිතන්නේ, ඒ වගේම මොහු සොභාදහමේ අසිරිය හරියට විදිනවා වගේම ඒවගෙන් හුගක් ප්‍රයෝජන ගන්නවා, මේ හැම දෙයක්ම් වෙන්නේ එක දෙයක් නිසා, ඒක තැනකින් කියල තමා මෙයා හිතන්නේ, ඉතින් මේක කොහෙද තියෙන්නේ, මේක තියෙන්නේ, ඇමේසන් මහා වැසි වනාන්තරයේ, දන්නවනේ, ඇමේසන් නදිය ගැන, සමහර තැන් වල මුහුද වගේ සමහර තැන් වල ගගක් වගේ, විශේෂ දේ තමා මේ නදියේ සැහෙන ප්‍රමාණයේ බෝට්ටුවකට සැහෙන දුරක් යන්න පුළුවන්, ඒ වගේම නදිය වටා හුගක් සශ්‍රීක,
ඉතිං මේ ඇමසන් වල ජිවත් වෙන හුගාක් ගෝත්‍රිකයන් ඉන්නේ, ගග ආශ්‍රිතව, ඉතින් මේ එමට් කෝල් මොකද කරන්නේ මේ ගග දිගේ යම් සලකුණු වගයක් පස්සේ යනවා, කොහෙටද ඒ ඒ තමා මැජික් තියන තැනට, ඒ යන ගමන් මේ ගෝත්‍රිකයන්ගේ සමාජ ක්‍රම 
ඒ වගේම එයාලගේ බෙහෙත් වර්ග, එක එක පිළියම්, පොඩි පොඩි මැජික් ඉගෙන ගන්නවා, 
කැලේ ජිවත් වෙනවා, මෙයාට සැහෙන කණ්ඩායමක් උදව් කරනවා, මුලින් මොහු මේක කරන්නේ තනියම, පස්සේ මෙයාගේ බිරිදගේ මාර්ගයෙන් මේ සියලු සිදුවීම් මහජනයා අතට පත් කරනවා, "එමට් සමග ගුප්ත දේශයේ" රුපවාහිනි කතාමාලකවක් විදියට අපි බලන්නේ අන්න එක තමයි, මොකද කටත් හොරෙන් කැමරාව විතරක් ඇහැරගෙන පටිගත කරන ඒ අමුදු සිදුවීම් හරිම සුන්දරයි, ඒ වගේම තනි තනියම එක එක්කෙනාට මුණ දෙන්න වෙන ත්‍රාසජනක සිදුවීම් හරිම සිත් ඇදගන්න සුළුයි. ඉතින් දුක හිතෙන කාරණේ තමයි මේක පුදුම 
ඉක්මනට ඉවර වෙනවා.☹ 
   මෙන්න මෙහෙමයි මේ කතාව වෙන්න යන්නේ.. දැන් මම කියපු විදියට සිද්දි ටික වෙනවනේ, මෙහෙම යන එමට් ඒක පාරම අතුරුදහන් වෙනවා, හැමෝම හිතැන්නේ එයා මැරිලා කියල, නමුත් එයාගේ බිරිද තරයේ කියා සිටිනවා, ඔහු ජිවත් වෙනවා කියල එය පසක් කරමින්, ඔහුගේ බිකේන් ඒක එකපාරම නාද වෙන්න ගන්නවා සැහෙන කාලයකට පස්සේ, ඉතින් නැවතත් මේ කතාව අරඹ කරන්න එමට් කොල්ගේ පවුලේ උදවිය ඔහු සොයා යන්න ගන්නවා, එක කරන්න තරම් මොවුනට මුදල් මදි, එකට ක්ලාර්ක් හොද උපායක් කල්පනා කරනවා ඒ මොකක්ද මේ වැඩසටහන නැවත පටන් ගන්න, එතකොට අනුග්‍රහයකයන්ගේ ලැබෙන මුදලින් ඔහුව හොයාගෙන යන්න පුළුවන්, ඉතින් 
කට්ටිය ඔහු සොයා යනවා... මොකද වෙන්නේ? ☻ ඔයාලම බලන්න.



Cast and characters



ABC නාලිකාවෙ විකාශය වු විශිෂ්ට ගනයේ නිර්මාණයකුයි
මෙ ඔබ හට දිග හැරෙන්න යන්නෙ. 2004 අවුරුද්දෙ පටන් මෙ වන විට
මෙය කතාමාලා 6 සමන්විත වන අතර මෙම පළමු කතාමාලව තුල
කොටස් 24 වැනි විශාල ගනනක් තියනවා. මෙය IMDb දර්ශකයේ
පවා 8.3ක් වැනි ඉතාම ඉහළ අගයක පවතිනවා.  මෙහි වර්ගිකරනය කියනවා
නම් එය ත්‍රසජනක, හාස්‍ය, ආදරය, නට්‍යම, විද්‍යාත්මක ලෙස වර්ග කල නොහැක මන්ද
ඒ සියලුම කරුණු මෙහි හිදින් ඔප්නන්වා තිබෙ මෙය උපසිරස ගැන්විමෙදි
දැඩි දුෂ්කරතා වලට මුහුණ දිමට සිදුවුයේ විවිධාකාර පුද්ගලයන් සිටින නිසා
ඔවුන්ගෙ විවිධාකාරයේ භෂා හැසිරවිමයි. කෙසෙ හො සියළු අභියොග ජය
ගනිමින් මෙතැන්පටන් ඔබ හට මෙය සිංහල උපසිරස සමඟම නැරඹිය හැක.

      මෙ සිද්ධිය සිදුවන්නෙ මෙසෙය,  දකුණු ශාන්තිකර  මුහුදු තලයෙදි
2004 සැප්තැම්බර් 22 වන දින, ගුවන් ගතවු 815-මඟි ගුවන් යානය
සංනිවෙදන දොෂක් නිසාය. එනම් ගුවන් යානය හා මුලස්ථානය අතර
සියලු සංනිවෙදන සම්බන්දතා නැතිවි යාමයි. ඉන් පසු මෙම ගුව්න් යානයට
ලැබෙන සංඥා සොයාගත නොහැකිව පැය හයකට අධික කාලයක් පුරා උඩු
ගුවනෙ සැරිසරනවා. මෙ අතර එකවරම ඔවුන් වායු හිඩැසකට ඇදවැටෙනවා.
 මෙය සාමාන්‍ය හිඩසක් නොවු බැවින් ගුවන් යානයේ පාලනය සම්පුර්නයෙන්ම
 නියමුවාගෙන් තොරවෙනවා, අවසාන ප්‍රතිඵලය ලෙස කොහෙද කිය වත්
සොයගත නොහැකි උෂ්ණකලාපිය දුපතකට මොවුන්ගේ යානය කඩාගෙන වැටෙනවා.

    මෙම කඩාවැටිමත් සමඟයි මෙම කතා මාලාව ආරම්ඹ වෙන්නෙ, මෙම කඩාවැටිමෙදි '
මිනිසුන් 46 දෙනෙකුම බොහො සෙයින් නිරුපද්ද්‍රතව තම ජිවිතය ගලවා ගන්නවා.
 ඒ මෙ මිනිසුන්ගෙ වාසනවා හා මෙම දුපතෙහි ඇති ගුප්ත ස්භාවය නිසා විය යුතුය.
 මෙම මිනිස්සුන් අතර විවිදාකාර මිනිසුන් සිටිනවා මොවුන් සියළු දෙනාම කණ්ඩායමක්
ලෙස එක්වි තමන්ව බෙරාගැනිමට කවුරුන්හො පැමිනෙතැයි බලාපොරොත්තුවෙන්
බලාගෙන ඉන්නවා. අවසානයෙදි මොවුනට වැටහෙනවා මෙම බලා සිටිම නිෂ්පල
කරුණක් බව, මෙම දුපතෙ මොවුන් ගෙවන පළමු දිනයෙදිම මොවුනට මෙහි
ගුප්ත ස්භාවය හොදින් වැටහෙන්න ගන්නවා

    මෙ දුපතෙ මොවුන් කල් ගත කරන්නෙ කෙසෙද? කවුද මෙ දුපතෙ ඉන්නෙ?
 මොවුන් කණ්ඩායමක් ලෙස එකතුව මෙ දුපතෙ සිටිනා හිම වලසුන්ට, රාක්ෂයන්ට,
ආරංචිවන ඔවුන් වැනිම තවත් මිනිසුන් කොටසට මුහුණ දෙන්නෙ කෙසෙද?
මෙ දුපතට කලින් ආ ඇයො කවුද ? එයාලට මොකද වුනේ? කවුද පැමිණි
විද්‍යාඥ කණ්ඩායම කියන්නෙ මොකක්ද? කුඩා ගුවන් යානයකින් පැමිණි
පුජකයො කවුද? එයාලා ගෙන ගියේ මොනවද? සංණිවෙදනය වන ආපදා
ඇමතුම එන්නෙ කොහෙ සිටද? මෙවන් කුතුහලයක් ඔබෙ හිත තුල හුවාගෙන
මෙම කතා මාලව ඔබට රස විදිමට මම ආරාධනා කර සිටිනවා

මෙහි නළු කැල මෙසෙය:

Matthew Fox     Jack Shephard
Josh Holloway   James "Sawyer" Ford
Evangeline Lilly   Kate Austen
  Jorge Garcia   Hugo "Hurley" Reyes
Daniel Dae Kim   Jin Kwon
Yunjin Kim   Sun Kwon
Naveen Andrews ...  Sayid Jarrah
Terry O'Quinn ...  John Locke
Emilie de Ravin ...  Claire Littleton
Michael Emerson ...  Ben Linus
Dominic Monaghan ...  Charlie Pace
Harold Perrineau ...  Michael Dawson
lizabeth Mitchell ...  Juliet Burke
Ken Leung ...  Miles Straume



LOST පළමු කතාමාලාව සදහා Watch link සෙට් එක
ලොස්ට් කතාමාලාව කොටස බලන්න/බාගන්න

LOST

  1

  1-25   

බාගන්න

සිංහල උපසිරසි බාගත කරගැනීමට පිවිසෙන්න             තුසිත තියුශාන්(c)(තුයියා)
1  2 24




Season 1   

      Lost complete Season 1


  • Episode 1 - Pilot: Part 1    
  • Episode 6 - House of the Rising Sun
  • Episode 7 - The Moth
  • Episode 8 - Confidence Man
  • Episode 9 - Solitary
  • Episode 10 - Raised by Another
  • Episode 11 - All the Best Cowboys Have Daddy Issues
  • Episode 12 - Whatever the Case May Be
  • Episode 13 - Hearts and Minds
  • Episode 14 - Special
  • Episode 15 - Homecoming
  • Episode 16 - Outlaws
  • Episode 17 - ...In Translation
  • Episode 18 - Numbers
  • Episode 19 - Deus Ex Machina
  • Episode 20 - Do No Harm
  • Episode 21 - The Greater Good
  • Episode 22 - Born to Run
  • Episode 23 - Exodus: Part 1
  • Episode 24 - Exodus: Part
ABC නාලිකාවෙ විකාශය වු විශිෂ්ට ගනයේ නිර්මාණයකුයි
මෙ ඔබ හට දිග හැරෙන්න යන්නෙ. 2004 අවුරුද්දෙ පටන් මෙ වන විට
මෙය කතාමාලා 6 සමන්විත වන අතර මෙම පළමු කතාමාලව තුල
කොටස් 24 වැනි විශාල ගනනක් තියනවා. මෙය IMDb දර්ශකයේ
පවා 8.3ක් වැනි ඉතාම ඉහළ අගයක පවතිනවා. මෙහි වර්ගිකරනය කියනවා
නම් එය ත්‍රසජනක, හාස්‍ය, ආදරය, නට්‍යම, විද්‍යාත්මක ලෙස වර්ග කල නොහැක මන්ද
ඒ සියලුම කරුණු මෙහි හිදින් ඔප්නන්වා තිබෙ මෙය උපසිරස ගැන්විමෙදි
දැඩි දුෂ්කරතා වලට මුහුණ දිමට සිදුවුයේ විවිධාකාර පුද්ගලයන් සිටින නිසා
ඔවුන්ගෙ විවිධාකාරයේ භෂා හැසිරවිමයි. කෙසෙ හො සියළු අභියොග ජය
ගනිමින් මෙතැන්පටන් ඔබ හට මෙය සිංහල උපසිරස සමඟම නැරඹිය හැක.

මෙ සිද්ධිය සිදුවන්නෙ මෙසෙය, දකුණු ශාන්තිකර මුහුදු තලයෙදි
2004 සැප්තැම්බර් 22 වන දින, ගුවන් ගතවු 815-මඟි ගුවන් යානය
සංනිවෙදන දොෂක් නිසාය. එනම් ගුවන් යානය හා මුලස්ථානය අතර
සියලු සංනිවෙදන සම්බන්දතා නැතිවි යාමයි. ඉන් පසු මෙම ගුව්න් යානයට
ලැබෙන සංඥා සොයාගත නොහැකිව පැය හයකට අධික කාලයක් පුරා උඩු
ගුවනෙ සැරිසරනවා. මෙ අතර එකවරම ඔවුන් වායු හිඩැසකට ඇදවැටෙනවා.
මෙය සාමාන්‍ය හිඩසක් නොවු බැවින් ගුවන් යානයේ පාලනය සම්පුර්නයෙන්ම
නියමුවාගෙන් තොරවෙනවා, අවසාන ප්‍රතිඵලය ලෙස කොහෙද කිය වත්
සොයගත නොහැකි උෂ්ණකලාපිය දුපතකට මොවුන්ගේ යානය කඩාගෙන වැටෙනවා.

මෙම කඩාවැටිමත් සමඟයි මෙම කතා මාලාව ආරම්ඹ වෙන්නෙ, මෙම කඩාවැටිමෙදි '
මිනිසුන් 46 දෙනෙකුම බොහො සෙයින් නිරුපද්ද්‍රතව තම ජිවිතය ගලවා ගන්නවා.
ඒ මෙ මිනිසුන්ගෙ වාසනවා හා මෙම දුපතෙහි ඇති ගුප්ත ස්භාවය නිසා විය යුතුය.
මෙම මිනිස්සුන් අතර විවිදාකාර මිනිසුන් සිටිනවා මොවුන් සියළු දෙනාම කණ්ඩායමක්
ලෙස එක්වි තමන්ව බෙරාගැනිමට කවුරුන්හො පැමිනෙතැයි බලාපොරොත්තුවෙන්
බලාගෙන ඉන්නවා. අවසානයෙදි මොවුනට වැටහෙනවා මෙම බලා සිටිම නිෂ්පල
කරුණක් බව, මෙම දුපතෙ මොවුන් ගෙවන පළමු දිනයෙදිම මොවුනට මෙහි
ගුප්ත ස්භාවය හොදින් වැටහෙන්න ගන්නවා

මෙ දුපතෙ මොවුන් කල් ගත කරන්නෙ කෙසෙද? කවුද මෙ දුපතෙ ඉන්නෙ? මොවුන් කණ්ඩායමක් ලෙස එකතුව මෙ දුපතෙ සිටිනා හිම වලසුන්ට, රාක්ෂයන්ට, ආරංචිවන ඔවුන් වැනිම තවත් මිනිසුන් කොටසට මුහුණ දෙන්නෙ කෙසෙද?මෙ දුපතට කලින් ආ ඇයො කවුද ? එයාලට මොකද වුනේ? කවුද පැමිණි විද්‍යාඥ කණ්ඩායම කියන්නෙ මොකක්ද? කුඩා ගුවන් යානයකින් පැමිණි පුජකයො කවුද? එයාලා ගෙන ගියේ මොනවද? සංණිවෙදනය වන ආපදා ඇමතුම එන්නෙ කොහෙ සිටද? මෙවන් කුතුහලයක් ඔබෙ හිත තුල හුවාගෙන මෙම කතා මාලව ඔබට රස විදිමට මම ආරාධනා කර සිටිනවා

                                                       

පළමු කතාමාලාවෙ හතරවැනි කොටස


  මෙම කොටස තුලදි මොවුන්ට රාමුවෙන් පිට පැනිමට සිදු වෙනවා එනම් මෙතෙක් කල් කවුරුන්හො බෙරා ගැනිමට එයි යැයි සිතා සිටිම නිශ්පල බවත් මෙහි කෙසෙ හො නොනැසි සිටිමට මිනිස් ප්‍රධාන අවශ්‍යතා සපුරාගත යුතු බවත් කෙසෙ හො මෙයට මඟ පාදන්නෙ මෙම කණ්ඩායමෙ සිටි වයසක දඩයක් කරුවකු විසිනි, මොවුන් දැඩි කැම හිගයකට මුහුණ දෙන්නෙය දෙවියකු විසින් දුතයකු එව්වා සෙ කණ්ඩායමෙන් විශෙෂ ගනයේ පුද්ගලයකු දඩයම් කිරිමට යැමට ඉදිරිපත් වන්නෙය. මෙ ගමන යන්නෙ දඩයම් කිරිමටම නොවේ, මෙම කතාව ලොක්ගේ අතිතය වටා ගොඩ නැගෙන්නෙය ඉලඟ කොටසින් හමු වෙමු









පළමු කතාමාලාවෙ තෙවැනි කොටස 

   මෙම කොටස ගොඩ නැගෙන්නෙ කෙට් නැමැත්තිය පෙර සිදුවිමකද සබැදිවයි, 
පසුගිය කොටසෙ පරිදි ඔවුන් රාත්‍රිය ගත කරණ්නෙ කණ්ඩායමෙන් පිට කැලය 
මැදයි රාත්‍රියෙදි යම් සිදුවිමක් සිදුවිම නිසා ගිණි අවිය කෙට් අතට පත් වන්නෙය.
ඔවුනට අහනට ලැබුණු අපදා ඇමතුම ගැන ආරංචිය දැනගන්නෙ ජැක් පමණකි
 අනෙත් සියල්ලගෙන්ම එය සඟවා තබා ගැණිමට තිරණය කරනවා මෙම දුපත 
තුල යම් අමුතු සිදුවිමක් සිදුවන බව ඔවුනට තෙරුණද, මිනිසුන්ගේ නොසන්සුන් 
බාවය නිසා එය සඟවා තබා ගැනිමට කෙට් ඇතුළු කණ්ඩායම තිරණය කරනවා. 
  කෙට් යනු ගුප්ත චරිතයකි ඇයව ඇමරිකාවට රැගෙන ගිය එජන්ත වරයට 
කුමක් සිදුවන්නෙද?


  ඉලඟ කොටසින් හමු වෙමු

සිංහල උපැසිරැසි ලබාගැණිමට


 චිත්‍රපටය බාගත කරගැණිම සදහා
       
Putlocker DRECT download
                     
                 කොහොමද  එකෙ TV show & movies, කරන්නේ

පළමු කතාමාලාවෙ දෙවැන්න කොටස 

ජැක් ඇතුළු තිදෙනෙකුගෙන් යුතු කණ්ඩායම නැවත කදවුරු භුමිය දක්වා
 පැමිණෙන්නෙ හිස් අතින් නම් නොවෙ, කෙසෙ උවත් ගෙන එන උපකරණ
 ක්‍රියා විරහිත වි ඇත යම් බලා පොරොත්තුවක් තබා ගත හැකි වන්නෙ මෙන්න
 මෙ කාරණය නිසයි ඒ අන් කිසිවක් නිසා නොව, මෙම ගුවන් යානයට මඟින් 
ගොඩ වන්නෙ ඔස්ට්‍රෙලියාව නැමති රට තුළිනි ඒය සියල්ලටම වාසි සහගත 
වන්නෙ මෙම යානය තුල සිටි බෙරුණු වැඩි පිරිසක් විදෙශිකයන් ය. ඒසෙ 
සංචාර සදහා පැමිණි මොවුන් තුල විවිධා කාර හැකියාවන් ඇත. මොවුනට
 ජිවිතය බෙරාගෙන ජිවත් විමට අදාල වන ලෙස සියල්ලන්ටම මොකක් හො 
දෙයක් කල හැක

   විද්‍යුත් පණිවිඩයක් දිමට සම්ප්‍රෙෂකයක් අලුත් වැඩියා කරගන්නා මොවුන්ගෙන් 
කණ්ඩායමක් දුපතෙ වු උස් භුමියක් කරා ගමන් කරන්නෙය. මෙම කොටස 
ගෙවෙන්නෙ චාර්ලි වටාය. ඔහු හා සම්භන්ධ පසු සහ 
පෙරෙ සම්භන්ධතා විදහා දැක්වෙන මෙම කතාව ත්‍රසජනක වන්නෙ විෂ්වාස 
කල නොහැකි සත්වයෙක් දැකිමෙනි....!

  ඉලඟ කොටසින් හමු වෙමු


සිංහල උපසිරැසි ලබාගැණිමට පිවිසෙන්න


බගතක කරගැනිම සදහා පිවිසෙන්න


lost.s01e02.dvdrip.xvid-wat.avi( 145.91 MB )




පළමු කතාමාලාවෙ පළමුවන කොටස





මෙය මෙම කතාමාලාවෙ පළමු කොටසයි මෙය ආරම්ඹ වන්නෙ ගුවන්
අනතුර්ක් සමඟයි ඔස්ට්‍රෙලියාවෙ සින්ඩ්නි සිට
ඇමරිකාවෙ ලොස් ඇන්ජලිස්(LA) බලා පියාසර කරමින් තිබු 815 මඟි ගුවන්
යානය නොදන්නා දුපතක කඩා වැටිමත් සමඟයි, කඩා වැටුණු පළමු දිනය
තුල ඔවුන්ට උපකාර කිරිමට සහන යාත්‍රවක් හෝ ගුවන් යානයක් එතැයි
මහත් බලාපොරොත්තු තබා ගනිමින් එතන බලාගෙන සිටියි. එන්න එන්න
රැ බෝ විය මිනිසුන් ඒ ඒ තැන්වලම නින්දට යන්නෙ හදිසියෙම රාත්‍රියේ කැලය
දෙසින් විශාල ශබ්ධයක් ඇසෙන්නෙය. පසු දින මෙහි ප්‍රධාන නළු චරිතය(ජැක්) හා
නිළි චරිතය(කෙට්) අපදා සහන බොට්ටුවක් එනකම් බලා නොසිට සුළු හො
විසදුමක් සොයා ගැනිමට නියමු කුටිය සොයා යන්නෙය. මෙසෙ දිග
හැරෙන මෙ පළමු කතාව නැරබිමට ම ඔබට ආරාධන කර සිටින්වා


ඉලඟ කොටසින් හමු වෙමු!






බාගත කරගැණිම සඳහා පිවිසෙන්න


lost.s01e01.dvdrip.xvid-wat.avi( 153 MB )







LOST -නැතිවිම


ABC නාලිකාවෙ විකාශය වු විශිෂ්ට ගනයේ නිර්මාණයකුයි
මෙ ඔබ හට දිග හැරෙන්න යන්නෙ. 2004 අවුරුද්දෙ පටන් මෙ වන විට
මෙය කතාමාලා 6 සමන්විත වන අතර මෙම පළමු කතාමාලව තුල
කොටස් 24 වැනි විශාල ගනනක් තියනවා. මෙය IMDb දර්ශකයේ
පවා 8.3ක් වැනි ඉතාම ඉහළ අගයක පවතිනවා. මෙහි වර්ගිකරනය කියනවා
නම් එය ත්‍රසජනක, හාස්‍ය, ආදරය, නට්‍යම, විද්‍යාත්මක ලෙස වර්ග කල නොහැක මන්ද
ඒ සියලුම කරුණු මෙහි හිදින් ඔප්නන්වා තිබෙ මෙය උපසිරස ගැන්විමෙදි
දැඩි දුෂ්කරතා වලට මුහුණ දිමට සිදුවුයේ විවිධාකාර පුද්ගලයන් සිටින නිසා
ඔවුන්ගෙ විවිධාකාරයේ භෂා හැසිරවිමයි. කෙසෙ හො සියළු අභියොග ජය
ගනිමින් මෙතැන්පටන් ඔබ හට මෙය සිංහල උපසිරස සමඟම නැරඹිය හැක.

මෙ සිද්ධිය සිදුවන්නෙ මෙසෙය, දකුණු ශාන්තිකර මුහුදු තලයෙදි
2004 සැප්තැම්බර් 22 වන දින, ගුවන් ගතවු 815-මඟි ගුවන් යානය
සංනිවෙදන දොෂක් නිසාය. එනම් ගුවන් යානය හා මුලස්ථානය අතර
සියලු සංනිවෙදන සම්බන්දතා නැතිවි යාමයි. ඉන් පසු මෙම ගුව්න් යානයට
ලැබෙන සංඥා සොයාගත නොහැකිව පැය හයකට අධික කාලයක් පුරා උඩු
ගුවනෙ සැරිසරනවා. මෙ අතර එකවරම ඔවුන් වායු හිඩැසකට ඇදවැටෙනවා.
මෙය සාමාන්‍ය හිඩසක් නොවු බැවින් ගුවන් යානයේ පාලනය සම්පුර්නයෙන්ම
නියමුවාගෙන් තොරවෙනවා, අවසාන ප්‍රතිඵලය ලෙස කොහෙද කිය වත්
සොයගත නොහැකි උෂ්ණකලාපිය දුපතකට මොවුන්ගේ යානය කඩාගෙන වැටෙනවා.

මෙම කඩාවැටිමත් සමඟයි මෙම කතා මාලාව ආරම්ඹ වෙන්නෙ, මෙම කඩාවැටිමෙදි '
මිනිසුන් 46 දෙනෙකුම බොහො සෙයින් නිරුපද්ද්‍රතව තම ජිවිතය ගලවා ගන්නවා.
ඒ මෙ මිනිසුන්ගෙ වාසනවා හා මෙම දුපතෙහි ඇති ගුප්ත ස්භාවය නිසා විය යුතුය.
මෙම මිනිස්සුන් අතර විවිදාකාර මිනිසුන් සිටිනවා මොවුන් සියළු දෙනාම කණ්ඩායමක්
ලෙස එක්වි තමන්ව බෙරාගැනිමට කවුරුන්හො පැමිනෙතැයි බලාපොරොත්තුවෙන්
බලාගෙන ඉන්නවා. අවසානයෙදි මොවුනට වැටහෙනවා මෙම බලා සිටිම නිෂ්පල
කරුණක් බව, මෙම දුපතෙ මොවුන් ගෙවන පළමු දිනයෙදිම මොවුනට මෙහි
ගුප්ත ස්භාවය හොදින් වැටහෙන්න ගන්නවා

මෙ දුපතෙ මොවුන් කල් ගත කරන්නෙ කෙසෙද? කවුද මෙ දුපතෙ ඉන්නෙ?
මොවුන් කණ්ඩායමක් ලෙස එකතුව මෙ දුපතෙ සිටිනා හිම වලසුන්ට, රාක්ෂයන්ට,
ආරංචිවන ඔවුන් වැනිම තවත් මිනිසුන් කොටසට මුහුණ දෙන්නෙ කෙසෙද?
මෙ දුපතට කලින් ආ ඇයො කවුද ? එයාලට මොකද වුනේ? කවුද පැමිණි
විද්‍යාඥ කණ්ඩායම කියන්නෙ මොකක්ද? කුඩා ගුවන් යානයකින් පැමිණි
පුජකයො කවුද? එයාලා ගෙන ගියේ මොනවද? සංණිවෙදනය වන ආපදා
ඇමතුම එන්නෙ කොහෙ සිටද? මෙවන් කුතුහලයක් ඔබෙ හිත තුල හුවාගෙන
මෙම කතා මාලව ඔබට රස විදිමට මම ආරාධනා කර සිටිනවා

මෙහි නළු කැල මෙසෙය:

Matthew Fox Jack Shephard
Josh Holloway James "Sawyer" Ford
Evangeline Lilly Kate Austen
Jorge Garcia Hugo "Hurley" Reyes
Daniel Dae Kim Jin Kwon
Yunjin Kim Sun Kwon
Naveen Andrews ... Sayid Jarrah
Terry O'Quinn ... John Locke
Emilie de Ravin ... Claire Littleton
Michael Emerson ... Ben Linus
Dominic Monaghan ... Charlie Pace
Harold Perrineau ... Michael Dawson
lizabeth Mitchell ... Juliet Burke
Ken Leung ... Miles Straume

මෙම කතා මාලාව 2004 සිට පුරා වසර 6 තිස්සෙ විකාශය වුවා, මෙහි Season 6 ඇති අතර එවා සිංහල උපසිරැසි සමඟ ලබා දිමට මම බලාපොරොත්තු වෙනවා





අප හා ගැවසෙන්නෝ