Showing posts with label ක්‍රියාදාම. Show all posts
Showing posts with label ක්‍රියාදාම. Show all posts


Last week’s episode of Terminator: The Sarah Connor Chronicles was a tough act to follow, so I wasn’t surprised to find last night’s installment, “The Demon Hand”, uneven at times.

When it was weak, like when Sarah was serving up pancakes Marian Cunningham-style, it was tough to watch. And I couldn’t sustain any kind of attention span when Derek and John were having their heart-to-heart over the weapons cache in Sarah’s bedroom.



But there were a few tense, mind-blowing and even funny moments where the show clicked on all cylinders. Cameron’s cozying up to her ballet instructor Maria only to abandon her and her brother Dmitri to a hail of bullets was devastating. Dr. Silverman’s manic turn on Ellison was equally so. (And didn’t that doc play almost the same role in one of the “X-Men” movies?)

But maybe it was Silverman’s protracted shout-out to “T2: Judgment Day” that hooked me the most. He’s sitting on that couch, telling a tied-up Ellison about when Schwarzenegger’s good terminator, Cameron’s forebear, broke into the mental hospital with John Connor to break Sarah out. His reference to the mercury-faced T-1000 brought me back to when I saw “T2” in the theater.


But the first such reference came in the opening moments, when Cameron pulled up on a police motorcycle, looking very much like the T-1000 that hunted the Connors in the first movie sequel.

She punched out the power grid so she could steal police evidence while Sarah’s narration waxed melodramatic about the soul living. Snooze. Returning home, Cameron draws a great one-liner from Sarah about how somewhere a naked cop lies bleeding in an alley.

The episodes’ premise, as the name implies, is that Sarah is searching for the hand of the last terminator they destroyed so it doesn’t fall into the wrong hands and become SkyNet. Ellison has it, but when Sarah impersonates an LAPD evidence clerk, he lies about it. The camera zooms into show him with a box of evidence on her, though.



At home he’s watches mental hospital surveillance video of her wrecking her rubber room. Her flip-out in an interview with one of her docs was some of Lena Headey’s best acting so far. That’s no knock on her. I just often feel like she’s being misused in this show. Anyway, Ellison keeps that evil claw in his icebox. I wouldn’t want to be his dinner guest.

So he visits the hospital where Sarah spent three years only to find that all the old staff has left. Even Dr. Silverman has moved into a cabin in the mountains (no doubt awaiting the apocalypse, I thought at the time).


While Ellison is there, Sarah is breaking into his place and she spots her open files and a ton of VHS tapes. DVDs would have have been more realistic but less visual. Besides, being from 1999, would she have recognized them?

Cut to the Glaubot in ballet class. I wasn’t sure why at first. Summer Glau is a trained ballet dancer and it showed. I laughed when her instructor called her upper body movement “mechanical” after she showed off her moves. “Dance is the hidden language of the soul,” the instructor says, recalling Sarah’s narration and underscoring what I expect might be a conflict for Cameron who his realizing she has no soul. Subtle.

I remembered at this point that Derek told Sarah to send Cameron after Dmitri, the Russian who partnered with the late Andy Goode. He must have The Turk, the supercomputer Goode built that possibly leads to Skynet. Dmitri just happens to be the instructor’s brother.

Meanwhile, John is finding that Derek is a tough guy to get along with. Derek doesn’t trust Cameron, and after seeing her pocket that terminator’s brain chip we know he might be right.

Sarah brought home one of Ellison’s videos, which John finds and pops in the VCR. (Why does he own a VCR in 2008?) He’s a sensitive kid, and cries immediately.



I liked how Derek was skeptical that Ellison is the only FBI agent after them. It is a stretch. After John storms out without his Aunt Jemimas, Derek tells Cameron, “You might have fooled them but not me. I know you.” I couldn’t tell if she was mimicking him or not when she said, “I know you too.” She does, after all.

Ellison, meanwhile, has tracked Silverman to his cabin, and they have a nice chat over tea before Ellison realizes Silverman has drugged him.

Silverman’s a believer, as Ellison finds out. When he stabbed Ellison in the leg, I thought, this is what this franchise is about. It’s not a fun romp about a mother and son and some bad guys. It’s about Judgment Day. It should be grim and unsettling. I couldn’t tell for sure right away if Silverman was crazy or actually convinced.

“That’s why I came to you, for your cooperation, to show you that Sarah wasn’t crazy,” Ellison tells him. “Nobody is crazy.”

The hand theme comes back as Silverman recalls Ah-nuld telling Sarah “Come with me if you want to live” and reaching out his hand to her. By the end, Sarah will be reaching out to Ellison in a similar way.

I’ve been saying for a while now that I thought Ellison would come around by the end of the season to knowing Sarah’s not a mad woman and that there’s more to the story he’s been chasing all these years. What he’ll do with that realization I don’t know, but I like him a lot.

Are you one of those people who has been killing this show’s creators over the fact that Cameron was able to portray a regular high school kid in the first episode before reverting into a socially inept robot soon thereafter? It hasn’t bugged me much, but Michael Ausiello won’t stop talking about it on the TVGuide.com podcast. Anyway, she was acting decidedly human in her ballet studio when talked to her instructor about Dmitri and she exuded empathy when she talked about her own brother playing chess.

And when she kicked that thug in the chest it was like she came to Maria’s rescue, even if it was only to earn her trust. So they meets with Dmitri, who reveals that he purposely threw the chess match and he tells Cameron where to find The Turk. He thinks she’s going to protect him, but she just walks out cold as ice as the gunmen run past her.

That was brutal, but it’s was such a great and true scene. I’ll take that over Sarah flipping flapjacks every single time.

Back in the mountains, Sarah shows up at the last second and saves Ellison from a fiery death. And she pops her old doc for good measure. The next we see, the doc’s lying in the rain, and Ellison doesn’t remember a thing. But the hand is gone. So Ellison has Silverman committed, in Sarah’s old hospital room I think, and it looks like he’s got some decisions to make.

John, meanwhile, is still sulking. This show will never last if they don’t stop making this kid do the mopey pretty boy thing. This isn’t an emo video.

Sarah tells him the date on the video, June 8, 1997, was the date she broke out. He was coming for her just as she was coming for him. She couldn’t live with giving him up. They torch the claw together while her narration rambles on about what makes us human. Too bad Cameron’s still got that chip.

The closing scene shows Derek watching Cameron masterfully practice her ballet.

I have a hard time separating this show from Battlestar Galactica sometimes. Just as the Cylons are evolving to become more human, I feel like that’s the path this show is taking us on. Cameron is programmed to learn and adapt, and combined with her artificial intelligence I think she’ll eventually become alive, kind of like the Cylon Sharon.

I know I harped on some negative points here, but I really liked this episode and I’m really pumped up for next week’s hour-long finale, which starts an hour early at 8 p.m.

use this link For download >>>> Terminator: TV shoW
                                                            Pawn [2013] 




අපි ඔක්කම ඉන්නෙ චෙස් ලැල්ලක කිව්වොත් මොකද, එක ඇත්ත නෙද?අපි හැම වෙලෙම කාටහරි ඔන විදිහකට තමයි ක්‍රියා කරන්නේ. වක්‍රාකාරව වුනත් සැමවිටම වෙන්නෙ එකයි.මෙ චිත්‍රපටයත් ගෙතෙන්නෙ ලැල්ලෙ ඉතන්ගේ ක්‍රියා කලාපය මතයි. අද චිත්‍රපට නිර්මාණ කරුවන් හරි පුදුම විස්මිත අද්දැකිම් අපිට ලඟා කර දෙනවා. ඇත්තෙනම කියනවා නම් අපි නොදන්න දෙවල් ගැන අද්දැකිම ගන්න නියම දෙයක් තමයි.මෙ චිත්‍රපට. ඉතින් Jacob Yoffee කියන චිත්‍රපට රචකයාගේ මනස මෙවර ඇදි යන්නෙ කුමක්ද? ලොකෙ පෙරළන මෙ අපරාධ කාරයින් සතුව කෙතරම් මුදල් සම්බාරයක් තියනවද? ඇත්තටම ගොඩක් චිත්‍රපට වලින් මොකද කරන්නේ මෙ මහා අපරාධ කාරයෝ අල්ලා ගන්නවා, කො එතකොට මුන්ගේ සල්ලි. එවා ඔක්කම රාජ සන්තකයි අපරාදෙ නේ? එතකොට එයාලගේ එක ගිණුමකට රින්ගන්න පුළුවන් නම්, නිකන්ම අනේක් එවටත් රින්ගන්න පුළුවන් නේ.අන්න මෙක බන්ධනාගාර කොමිසම් සභාවෙන් කට්ටියක් උසනවා, ඉලඟට මෙක යනවා කෙනෙකු ලඟට ඒ තමා යූරි. මෙ කතාව දිගැහැරෙන්නෙ මෙක නැවතත් පොලිස් කුමන්ත්‍රණයක් මඟින් සාහසිකව ලබා ගැනිමට යාමත් සමඟයි.මෙ හොර පොලිසියේ අත් උදව් කරුවන් වන්නේ තවත් අපරාධ කාරයේකි. ඔහු මෙක මහ ජංජාලයක් බවට පත් කරන්නේය. මෙ අතර මැදට සිරෙන් නිදහස් වි ජිවිතය තම බිරිද සහ ඉපදෙන්න සිටින දරුවා සමග හොදින් කල් ගෙවිමට පැමිණෙන කොලුවෙකු කොටු වන්නේය.ඔහු මෙය විසදන්නේ විරයකු විමට නම් නොවේ. තම බිරිදව බෙරා ගැනිමටයිඑත් තම බිරිදව පැහැර ගත්තේ කවුරුන්ද? ඒ ගැන දැන ගන්න ඔයාලම මෙක බලන
හිතේ විටින් විට කුකුසක් ඇති කරන ලස්සන කතාවක් ඔන්න අයේත් ලස්සන කතාවක් අරගෙන එන්නම්,




                                                  සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

             
      Grimm


Title: Grimm - Season 1/2
Category:  tv show
Length: # Part
Subtitle: sinhala come up
Year: 2011-
Country: USA 




    NBC නාලිකව තුල විකාශය වු මෙන්ම තවමත් විකාශය වන, ටෙලි සිතුවමකි. සියල්ලන්ගේ මනස වෙනස් ආකාරයක අද්දැකිමකට කැන්දාගෙන යන මෙම කතා මාලාව මිනිසත් බවේ යතාර්ථාවදි සත්වය ඔහුගෙන් පිටතට ඇදගෙන යයි.
 2011-Oct-28  වෙනි දින පටන් මෙ දක්වා කතාමාලා 2 අවසන් වී ඇති අතර තුන්වන කතාමාලාවත් ආරම්භ විමට නියමිතය.
මෙහි එක් කතාමාලාවක් මිනිත්තු 45 විකාශය වන අතර Drama | Fantasy | Horror | Mystery ගනයට අයත්
   Nick Burkhardt   නැමති පොලිස් පරික්ෂක වරයාට තම උරුමයෙන් ආශ්චර්යවත් හැකියවක් හිමෙවෙනවා, එය යම් අඳුරු මායාවකි සාමාන්‍ය මිනිසකුට දැකිය නොහැකි අසාමාන්‍ය අද්දැකිමකි. මිනිස් සිරුර තුල ජිවත් වන්නාවු ජිවමාන සත්වයේකි




පොට්ලන්ඩ් පොලිස් කාර්‍යාංශයේ සෙවයේ නියතු, මිනිමැරුම් අපරාධ පරික්ෂක නැමති රහස් පරික්ෂක වරයාට තම උරුමයේන්ම මිනිසාගේ සත්වාණුභාවි ස්වරුපය දැකිමෙ හැකියාව හිමි වෙනවා මිනිසුන් අතරි මෙම හැකියාව අතලොස්සකට හිමි වෙන අතර ඔවුන්ව ජමානු භාෂාවෙන් හදුන්වන්නේ "ග්‍රිම්" යනුවෙනි, මායාණුරුපිව මිනිසුන් සත්වයන් බවට පරිවර්තනය වෙමින් සිදුකරන්නාවු අපරාධ මැඩ පැවැත්විම ඔව්න්ගේ මනුෂ්සත්වය රැක ගැනිම මොහුගේ බාර දුර කාර්යය වෙනවා.
මුලින් මුලින් මෙම පරික්ෂක වරයාට මෙ පෙනෙන දර්ශනත් සමඟ යම අමුතු හැගිමක් ඇතිවෙනවා මෙ වෙන සිදුවිම ඔහුට හදුනා ගැනිමට අපහසු වෙනවා.
දිනක් මොහුගේ නැන්දනියට මොහු කලින් දකින්නාවු සත්වානු රුපි මනුෂ්‍යයකු විසින් පහර දෙනවා. මොහු මෙය මැඩ පවත්වන්න යනවා මොහුගේ නැන්දනිය රොගාතුර වෙනවා ඇය කොමා තත්වයකට පත්වෙනවා.
මොහු මැයගේන් තමා Grimm කෙනෙකු බවත් සත්වානුරුපි මිනිසුන් ගැනත් දැනගන්නවා,
මෙම කාරනනා ඔහු ඉගෙන ගැනිමට පටන් ගන්නවත් සමගම මෙම කාරනා මොහුට දැනගැනිමට තිබුණු එකම මාර්ගය නැතිවි යනවා.
එනම් මොහුගේ නැන්දනියගේ වියොවයි.




නමුත් ඇය මොහුට ඇයගේ දායදය ඉතිරි කර යනවා එනම් ඒ ඇයගේ කරත්තයය Grimm කෙනෙකුට අවශ්‍ය සියලුම දෙවලින් 80% පමණ ඔහුට එහිදි හමුවෙනවා.
මොහු සාමාන්‍ය Grimm කෙනෙකුට වඩා බොහො වෙනස වෙන්න ගන්නවා එනම් සහයොගිව ක්‍රියා කිරිමයි. මොහු උදව් ගන්නේ තවත් Grimm කෙනෙකුගේන් නම් නොවෙ. එසේ උදව් ගැනිමට Grimm කෙනෙක් ඔහුට සොයාගැනිමටද නොහැක. සාමාන්‍ය මිනිසෙකුද නොවෙ මෙය සාමාන්‍ය මිනිසෙකුට නම් කෙසෙවත් සිදුකල නොහැක සත්වානුරුපි මනුෂ‍යන්ව හදුනාගත හැක්කෙ Grimm කෙනෙකුට පමනකි. ඒ ය සාමාන්‍ය මිනිසුන්ට පැහැදිලි කලද නොහැක.
ඒ නිසා මෙ Grimmගේ කලන මිතුරා වන්නේ සත්වානුරුපි මනුෂ්‍යයේකි....







ABC නාලිකාවෙ විකාශය වු විශිෂ්ට ගනයේ නිර්මාණයකුයි
මෙ ඔබ හට දිග හැරෙන්න යන්නෙ. 2004 අවුරුද්දෙ පටන් මෙ වන විට
මෙය කතාමාලා 6 සමන්විත වන අතර මෙම පළමු කතාමාලව තුල
කොටස් 24 වැනි විශාල ගනනක් තියනවා. මෙය IMDb දර්ශකයේ
පවා 8.3ක් වැනි ඉතාම ඉහළ අගයක පවතිනවා.  මෙහි වර්ගිකරනය කියනවා
නම් එය ත්‍රසජනක, හාස්‍ය, ආදරය, නට්‍යම, විද්‍යාත්මක ලෙස වර්ග කල නොහැක මන්ද
ඒ සියලුම කරුණු මෙහි හිදින් ඔප්නන්වා තිබෙ මෙය උපසිරස ගැන්විමෙදි
දැඩි දුෂ්කරතා වලට මුහුණ දිමට සිදුවුයේ විවිධාකාර පුද්ගලයන් සිටින නිසා
ඔවුන්ගෙ විවිධාකාරයේ භෂා හැසිරවිමයි. කෙසෙ හො සියළු අභියොග ජය
ගනිමින් මෙතැන්පටන් ඔබ හට මෙය සිංහල උපසිරස සමඟම නැරඹිය හැක.

      මෙ සිද්ධිය සිදුවන්නෙ මෙසෙය,  දකුණු ශාන්තිකර  මුහුදු තලයෙදි
2004 සැප්තැම්බර් 22 වන දින, ගුවන් ගතවු 815-මඟි ගුවන් යානය
සංනිවෙදන දොෂක් නිසාය. එනම් ගුවන් යානය හා මුලස්ථානය අතර
සියලු සංනිවෙදන සම්බන්දතා නැතිවි යාමයි. ඉන් පසු මෙම ගුව්න් යානයට
ලැබෙන සංඥා සොයාගත නොහැකිව පැය හයකට අධික කාලයක් පුරා උඩු
ගුවනෙ සැරිසරනවා. මෙ අතර එකවරම ඔවුන් වායු හිඩැසකට ඇදවැටෙනවා.
 මෙය සාමාන්‍ය හිඩසක් නොවු බැවින් ගුවන් යානයේ පාලනය සම්පුර්නයෙන්ම
 නියමුවාගෙන් තොරවෙනවා, අවසාන ප්‍රතිඵලය ලෙස කොහෙද කිය වත්
සොයගත නොහැකි උෂ්ණකලාපිය දුපතකට මොවුන්ගේ යානය කඩාගෙන වැටෙනවා.

    මෙම කඩාවැටිමත් සමඟයි මෙම කතා මාලාව ආරම්ඹ වෙන්නෙ, මෙම කඩාවැටිමෙදි '
මිනිසුන් 46 දෙනෙකුම බොහො සෙයින් නිරුපද්ද්‍රතව තම ජිවිතය ගලවා ගන්නවා.
 ඒ මෙ මිනිසුන්ගෙ වාසනවා හා මෙම දුපතෙහි ඇති ගුප්ත ස්භාවය නිසා විය යුතුය.
 මෙම මිනිස්සුන් අතර විවිදාකාර මිනිසුන් සිටිනවා මොවුන් සියළු දෙනාම කණ්ඩායමක්
ලෙස එක්වි තමන්ව බෙරාගැනිමට කවුරුන්හො පැමිනෙතැයි බලාපොරොත්තුවෙන්
බලාගෙන ඉන්නවා. අවසානයෙදි මොවුනට වැටහෙනවා මෙම බලා සිටිම නිෂ්පල
කරුණක් බව, මෙම දුපතෙ මොවුන් ගෙවන පළමු දිනයෙදිම මොවුනට මෙහි
ගුප්ත ස්භාවය හොදින් වැටහෙන්න ගන්නවා

    මෙ දුපතෙ මොවුන් කල් ගත කරන්නෙ කෙසෙද? කවුද මෙ දුපතෙ ඉන්නෙ?
 මොවුන් කණ්ඩායමක් ලෙස එකතුව මෙ දුපතෙ සිටිනා හිම වලසුන්ට, රාක්ෂයන්ට,
ආරංචිවන ඔවුන් වැනිම තවත් මිනිසුන් කොටසට මුහුණ දෙන්නෙ කෙසෙද?
මෙ දුපතට කලින් ආ ඇයො කවුද ? එයාලට මොකද වුනේ? කවුද පැමිණි
විද්‍යාඥ කණ්ඩායම කියන්නෙ මොකක්ද? කුඩා ගුවන් යානයකින් පැමිණි
පුජකයො කවුද? එයාලා ගෙන ගියේ මොනවද? සංණිවෙදනය වන ආපදා
ඇමතුම එන්නෙ කොහෙ සිටද? මෙවන් කුතුහලයක් ඔබෙ හිත තුල හුවාගෙන
මෙම කතා මාලව ඔබට රස විදිමට මම ආරාධනා කර සිටිනවා

මෙහි නළු කැල මෙසෙය:

Matthew Fox     Jack Shephard
Josh Holloway   James "Sawyer" Ford
Evangeline Lilly   Kate Austen
  Jorge Garcia   Hugo "Hurley" Reyes
Daniel Dae Kim   Jin Kwon
Yunjin Kim   Sun Kwon
Naveen Andrews ...  Sayid Jarrah
Terry O'Quinn ...  John Locke
Emilie de Ravin ...  Claire Littleton
Michael Emerson ...  Ben Linus
Dominic Monaghan ...  Charlie Pace
Harold Perrineau ...  Michael Dawson
lizabeth Mitchell ...  Juliet Burke
Ken Leung ...  Miles Straume



LOST පළමු කතාමාලාව සදහා Watch link සෙට් එක
ලොස්ට් කතාමාලාව කොටස බලන්න/බාගන්න

LOST

  1

  1-25   

බාගන්න

සිංහල උපසිරසි බාගත කරගැනීමට පිවිසෙන්න             තුසිත තියුශාන්(c)(තුයියා)
ඔනෑකර තිබේ


WANTED 'ඔනැකර තිබේ' ඇමරිකානු ගිණි අවියේ නොදකින අනොතක්ත ස්භාවය....
මිනිත්තු 110 පුරා තිරඟත වන IMDb 6.7 වැනි ඉහල අගයක ප්‍රෙක්ෂක ප්‍රතිචාරයක් ලබා ඇති, 2008 මැද භාගයේ තිරගත වු Timur Bekmambetov අධ්‍යක්ෂණය කල සුපිරි නිලි Angelina Jolie රන්ඟනයෙන් දායක වු අතිශයින්ම ක්‍රියාදාම චිත්‍රපටයකි.
ප්‍රධාන නළු චරිතය හොබවන James McAvoy අනේ! පව් ඉතිං මට කියන්න තියෙන්නේ එහෙම තමයි.
අපි ඔයාලාට චිත්‍රපටයක් දෙනවා, එකෙ භාගයක් විතර කියනවා ඉට පස්සෙ බලන්න කියනවා, ඇයි ඒ? එකක් ඔයාලට බලන්න හිතෙන්න, තව එකක් කාතාව ගැන ටිකක් දනගන්න.
එතකොට ඉතිං අන්තිම ටික ගැනත් කියපල්ලකො නේ,
එකත් කියන්න පුළුවන් එතකොට වැඩක් නෑ, දැන් ඔයාලා දන්නවා අද නම් මු හෙන කම්මැලි කමේ ඉන්නේ, 
කාතාවේ මුල ටික නම් කියන්නේ නැතිවෙයි වගේ කියලා.
අනේ ඇත්තටම ඔව්! මෙකෙ මේ ලොකෙ වටේ කැරකිලා එන බුලට් එකක්, ඔළුවට වදින්නම ඔන. මම මෙක කියන්න කැමති නැත්තේ වෙන මොකක්වත් නිසා නෙවෙයි, අසික්කිත විදිහට කුට කුමන්ත්‍රණයෙකින් තමා කවදාවත් නොදැකපු තමාගේ ජිවිතයේ නිර්මාතෘ වරයාව කෙලෙසිම. මම මේ කියපු එක ඔයාලට තෙරෙන්නේ, මේ චිත්‍රපටය බලන අවසාන මිනිත්තු 30 ඇතුලත, එක තමා කතාව එක කිවුවොත් ඉතිං මෙ ෆිල්ම් එකේ රසය නැති වෙනවා. අර ඒ සිදුවිම වෙද්දි අපිට ඇඟට දැනෙන අර නුහුරු බව අනිවාරෙන්ම අපි ගන්න නම් මෙක ඒ විදිහට බලන්න ඔන, මෙක බලද්දි අපි ඉන්නේ ගිබ්සන් වගේ වෙලානේ. ඔන්න බලන්න එල ෆිල්ම් එක, මම අයේ එන්නම්, හැමොටම ජයවෙව!



සිංහල උපසිරැසි සඳහා පිවිසෙන්න



රාජධාණිය


ඔන්න යාළුවනේ එලම එල පට්ටම පට්ට, පට්ට ෆිල්ම් එකක්. කතාකරන්න දෙයක් නෑ. මෙක බලපුවාහම හිතෙයි,
මේ මිනිත්තු 110 හරියට FBI එකෙ හිටියා වගේ ඉතිං ඔයාලට දැනෙයි !!
The Kingdom - රාජධානිය
[ඇමරිකානු නිලදාරින් කණ්ඩායමක් මැද පෙරදිඟ බොම්බ පිපිරිමක් සමික්ෂණයට]

මේක තමා මගේ හතරවන උපසිරස් ගැන්විම හා දෙවන යුධ මෙහෙයුම ඉතිං යුද්ධයේ උණුසුම අපට තිබ්බා නේ. ඒ උනාට අවබොධය
අඩුයි. එවගේ යෙදෙන වචන, එවගේ තියන අළුත් තාක්ෂණය වගේ ඒවා.
යුද්ධයක් තිබ්බත් අපි බොහොම සාමකාමිනේ , එක නිසා අවි ආයුධ එක්ක අපිට තියන සම්බන්ධය බොහොම අඩුයි. ඒ වගේම අපේ භාෂාව
තුල එවට වචනත් නෑනේ අන්න එතකොට තමයි මම ඇතිළු zoom වෙබ් අඩවියට උපසිරස හදන අයට තරු විසිවෙන්නේ,
එක වචනෙන් කියන සමහරක්,
තෙරුම් කරන්න මම හිත්න්නේ තිරය මදි වෙයි.
එතකොට මොකද කරන්නේ එක මග හැරලා යන්නද ?
නැ එහෙම බැනේ. එතකොට ඉතිං අමාරුවෙන් පුදුම දුකක් විදලා ඔයාලට තෙරෙන්න හදනවා.

රාජධානිය! 2007 අවුරුද්දේ තිරගත වු මෙම චිත්‍ර පටය තිරගත විමේන් පසු IMDB දර්ශකයේ 7.0 ක් වැනි ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්
ලබාගැනීමට සමත් වී ඇති මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා වන්නේ Peter Berg ය. මෙහි නළු-නිලි පිරිස අතරින් ප්‍රධාන නළු-නිලියන් වන්නේ

                  Jamie Foxx ... රොනල්ඩ් ෆ්ලෙරි              Ashraf Barhom - ෆාරිස් අල් ගහාසි
  Chris Cooper ...   ග්‍රන්ට් සයික්ස්               Ali Suliman -  හයිතම්
  Jennifer Garner ...   ජෙනට් මයෙස්
  Jason Bateman ...   ඇඩම් ලෙවිට්ට්

මෙහි මෙම කතා තෙමාව සම්පුර්ණයෙන්ම මෙම නළුවන්ගේ මතින් ගොඩ නැගේ, ඒ නිසා, සුපුරුදු විදිහට මම අද ඔයාලට කතාවේ
ස්භාවය ගැන කියනවා විනා කතාවේ ස්භාවය, ගැන වෙනම විදිහකට කියන්නම් රොනි, සයික්ස්, ජෙනට් හා ලිවිට් කියන්නේ FBI නිලදාරින්
හතර දෙනෙකි මෙහි නායකයා වන්නේ ෆ්ලෙරි නොහොත් රොනියාය. කොටින්ම කියතොත් මේම නිලදාරින්ගේ යහලුවකු සෞදියෙදි ත්‍රස්ත ප්‍රහාරයකට හසුවේ.
මෙය පලි ගැනිමම උදසාම කිව නොහැක, නමුත් එයම තම්යි සිදු වන්නේ මෙම ප්‍රහාර එල්ල කල ත්‍රස්තයන් සෙවිමට
යන ගමනත් ඔවුන් අල්ලා ගැනිමට දරණ උත්සහයත් බැලිමට මම ඔබට ආරාධනා කරමි.
මෙම චිත්‍රපටය තුල සයික්ස් හා ලිවිට් යන දෙදෙනා තරමක විකට චරිත දෙකක් ලෙස පෙනි සිටියි.
මෙලෙස සිනාසී සිටියදිම ඉහත නම් සදහන් සියල්ලම දැඩි ප්‍රහාරයකට හසු වෙන්නෙය

සිනාසෙමින් සිටි ලිවිට් ඔහුට මොකද වෙන්නේ ??
ඔහුව කවුද පැහැර ගන්නේ ???

ගහාසි සහ හයිතම් යනු සෞදියේ අහිංසක පොලිස් බටයන් දෙදෙනෙකු වන අතර ඔවුන් තම රටට දැඩි ලෙස ආදරය කරයි !
රොනිගේ හොදම යාළුවා වෙන්නේ අල් ගහාසි එත්
" එක මොහොතකදී අල් ගහාසි රොනි අසල වැටෙන්නේ, වෙඩි වැදිය."
කවුද ඔහුට වෙඩි තිබ්බේ ?
කවුරු හරි ඔහුව බෙරගන්නවාද ?

මේ ඔක්කම දැනගන්න ඉතින් මෙක බලන්නම වෙනවා එහෙනම් ඔන්න යාළුවනේ මම ගියා මෙ වගේ මැක්සා ෆිල්ම් එකක් අරන් මම අයෙත් එන්නම් හොදෙ ඔක්කටම ජය වෙවා!

සිංහල උපසිරැසි සඳහා පිවිසෙන්න
    


චිත්‍රපටය බාගත කරගැනිම සඳහා පිවිසෙන්න    torrents 2  

විහඟ කදුළු

'විහග කදුළු'

‘Tears of the Sun’ එහෙම නැතිනම් 'විහග කදුළු' නැමති චිත්ත්‍රපටය ටිකක් වෙදනාකරි එකක්, මෙක අපට හොදට පුරුදුයි. එ වෙදනාව ක්‍රමය ටිකක් වෙනස්. මෙහි මුලික කතා තෙමාව නම් රටෙහි ස්වකිය පාලනය කුරිරු හමුදාවක් යටතට පත් විමයි. එනම් ඉලගට සිදුවන්නේ කුමක්ද ? ඇමරිකානු Navy SEAL විශේෂ බලකාය මොවුනට ලැබෙනවා, නයිජිරියාව නැමති හමුදා පාලනයක් ඇති රට තුල අතිශය රහසිගත මෙහෙයුමක්, මෙය ඉතා සංකිර්ණ වන්නේ මෙම රාජකාරියේ නියලේන විශේෂ සොල්දාදුවන්ගේ මානුෂිය ගතිගුන නිසාය. මෙහි LT නොහොත් ලුතිනන් වරයා වශයෙන් කටයුතු කරන්නේ ජනප්‍රිය නළු Bruce Willis ය. ඔහුට ලැබෙන සිමාව බලතල ඉක්මවා ක්‍රියාකරන්නේ ඔහුගේ තනි අදහසට වුවත් එකට හෙතුව වන්නේ මෙහි ප්‍රධාන නිලිය වශයෙන් ක්‍රියාකරන Monica Bellucci ලිය. ඉතින් කොහොමින් කොහොම හරි මෙ ලුතිනන් වරයා තම
කණ්ඩායමේ සුළු පිරිසත් සමග විශාල හමුදා බලයකට එරෙහිව පහර දෙන්නේ ය. ඔහුට හැකිතාක් ඔවුන්ගේම අසරන ජනතාව බෙරාදෙන්නේ තම අතිශය විශිෂ්ඨ සෙබලුන් ද බිලි දෙමිනි........
IMDb වල දහයේන් 6.5.ක්ම අරන් ඇති, එ වගෙම වීකාශය වු පලමු සතිය තුල ආදායම 17,057,213$ පමණ වේ.
මෙක ඇගට දැනෙන්න හෙමින් බලන්න/
'යහළුවනේ පහළින් බාගන්න ලින්ක් එක ඇති'
ඔන්න මම ගියා. ජය වේවා!!!!!! 

සිංහල උපසිරැසි සඳහා පිවිසෙන්න  


 torrents 3  
torr 000123  BrRip
මැක්ස් පෙයින්


 බොහො දෙනෙක් කතාකල, තාමත්, අනාගතෙටත් නම රැදෙන කතාවක් අරගෙන ආවා.  
  මොහු කවුද මෙයා තමයි "මැක්ස් පෙයින්"
කියු සැනින් කාගෙත් හිතට එක පාරම අමුතු හැගිමක් එනවා, ඒ තමයි අනිවාරෙන් බලන්න ඔන කියලා, එක ඇත්ත චිත්‍රපටය ටිකක් පරණයි තමයි, හැබයි කතාව ඉටත් වඩා පරණයි. ආරම්ඹය 2001 කිවුවොත් නිවැරදියි.
මෙක මුලින්ම කාගෙත් හිතගන්නෙ විඩියො ගෙම් එකක් විදිහට,  Microsoft එළිදැක්විමක්. හැබැයි මෙක එයාලට කරලා දුන්නෙ නම් වෙන අය. කොහොම හරි 2008 වර්ෂය වෙද්දි මෙ ගෙම් එක, චිත්‍රපටයක් බවට පරිවර්තනය වෙනවා.
             මෙක ලියලා තිබුණෙ Beau Thorne වගේම අධ්‍යක්ෂණය කලේ John Moore . මෙහි මැක්ස්ට පණ පොවන්නේ සුපිරි නළු Mark Wahlberg ය. 
නිවියොක් නගරය කියන්නේ අපරාධ ලොකයක්, ඒ අපරාධ නවත්තන්න අපරාධ කාරයින්ට වඩා පොලිසිය ඔන වෙනවා. කොහොමින් කොහොම හරි මෙහි වැඩි බර අදින්නෙ 'නිවියොක් පොලිස් දෙපාර්තුමෙන්තුවෙන්' මෙ නගරය පුරාම අපරාධ කාරයො ඉන්න කොට දෙපාර්තුමෙන්තුව ගැන කුමන කතාද? 
              මෙ දෙපාර්තුමෙන්තුවෙ ඉන්නවා මැක්ස් පෙයින් කියලා විශේෂ රහස් පරික්ෂක වරයෙක්,
මොහු ඉන්නෙ නොවිසදනු ප්‍රශ්ණ එකකයේ, මොහුගේ මෙසයට එහෙම ප්‍රශ්ණයක් ගෙනත් දැම්මොත් එක විසදුණා තමයි. කොහොමින් කොහොම හරි මෙ මෙසෙ උඩට තමාගෙම ගැටළුවක් වැටෙනවා.
මෙ පරික්ෂකයාගේ බිරිද සහ දරුවා කුට උපක්ක්‍රමයකින් ඝාතනය කරනවා. 
                           'කෙනෙකුගේ විලි වසා ගැනිමට තවකෙකුගේ රෙදි ඉරා දැමිමක්' 
  කෙසේ හො මැක්ස් පෙයින් නැමති මේ පුද්ගලයා අවුරුදු තුනක් තිස්සෙ මෙ පරික්ෂණය කරනවා. මෙ පසු පස හඹායැමෙදි තවත් තරුණියකු හමු වෙනවා. මිට හෙතුව වන්නේ මෙ තරුණියගේ නැගණිය මැරෙන්න පෙර දිනයේ රැ මැක්ස්ගේ ගෙදරට ගොඩවිමත්, ඇයව දැක්ක අන්තිම පුද්ගලයා ඔහු විමත්ය.
   මෙ අතර වාරයේ මෙ ආකාරයේ මියයාම් රැසක් සිදුවෙන්න ගන්නවා, ඒ සියල්ලටම හෙතුව ඔවුන්ගේ උමතු ස්භාවයයි. මෙය ඇති වන්නේ මත්ද්‍රව්‍යකිනි. එය විශේෂ මත්ද්‍රව්‍යකි. මෙ සිදුවිම් වලට සහය විමට පැමිණෙන මැක්ස්ගේ පරණ සඟයා, ඔහුගේ ජිවිතයෙන් වන්දි ගෙවනවා. මෙ සියළු ඝාතනයන් මැක්ස්ගේ කර පිටින් යන්න ගන්නවා. 
      අවසානයේ මොහු මෙ මත්ද්‍රව්‍ය පසු පස හඹායන්නවා. රජයේ අනුමැතියේන් ඇසියර් කියන සමාගම විසින් මෙම මත්ද්‍රව්‍ය අත්හදා බලනවා. එම පරික්ෂණය සම්පුර්ණයෙන්ම අසාර්ථක වෙනවා. එත් මෙ පරික්ෂණය නැවැත්තුවායි පසුව මොකද වෙන්නේ? මැක්ස් පෙයින්ගේ බිරිද මෙ ආයතනයේ කල රැකියාව මොකක්ද?
  මෙ ඔක්කම දැනගන්න මෙ චිත්‍රපටය බලන්න යාළුවනේ මම අයේ එන්නම්.
හැමොටම ජය වෙවා!!!



සිංහල උපසිරැසි සඳහා පිවිසෙන්න


චිත්‍රපටය බාගත කරගැනිම සඳහා පිවිසෙන්න



අප හා ගැවසෙන්නෝ