Lost - S01E01 - Pilot.HDTV.LOL.en

by 8:12 PM 2 comments

පළමු කතාමාලාවෙ පළමුවන කොටස





මෙය මෙම කතාමාලාවෙ පළමු කොටසයි මෙය ආරම්ඹ වන්නෙ ගුවන්
අනතුර්ක් සමඟයි ඔස්ට්‍රෙලියාවෙ සින්ඩ්නි සිට
ඇමරිකාවෙ ලොස් ඇන්ජලිස්(LA) බලා පියාසර කරමින් තිබු 815 මඟි ගුවන්
යානය නොදන්නා දුපතක කඩා වැටිමත් සමඟයි, කඩා වැටුණු පළමු දිනය
තුල ඔවුන්ට උපකාර කිරිමට සහන යාත්‍රවක් හෝ ගුවන් යානයක් එතැයි
මහත් බලාපොරොත්තු තබා ගනිමින් එතන බලාගෙන සිටියි. එන්න එන්න
රැ බෝ විය මිනිසුන් ඒ ඒ තැන්වලම නින්දට යන්නෙ හදිසියෙම රාත්‍රියේ කැලය
දෙසින් විශාල ශබ්ධයක් ඇසෙන්නෙය. පසු දින මෙහි ප්‍රධාන නළු චරිතය(ජැක්) හා
නිළි චරිතය(කෙට්) අපදා සහන බොට්ටුවක් එනකම් බලා නොසිට සුළු හො
විසදුමක් සොයා ගැනිමට නියමු කුටිය සොයා යන්නෙය. මෙසෙ දිග
හැරෙන මෙ පළමු කතාව නැරබිමට ම ඔබට ආරාධන කර සිටින්වා


ඉලඟ කොටසින් හමු වෙමු!






බාගත කරගැණිම සඳහා පිවිසෙන්න


lost.s01e01.dvdrip.xvid-wat.avi( 153 MB )






Unknown

Developer

I know you can find movie site. only thing you have to do is Type the word in "google" there it is: but real thing is have you ever find best movies over and over again, ;) I doubt about it. then you can tell me i can use film rate sites. okay say you got 7.5IMDb one, okay now i am asking is it good all the time???

2 comments:

  1. lost s01e01 1ke sinhala sub nane

    ReplyDelete
  2. blog eka tikak atha harala hitiye.. new update tikak ekka hodatama karanna yanne?? sub nm denna hithak nah aye.. eth methek kavuruth nodakapu hoda film thora thora denna thama hithagena hinne.. cmnt ekak dala like ekak dala yanna next week ptn gannava ;) thnx

    ReplyDelete

4it

අප හා ගැවසෙන්නෝ