Showing posts with label යුද්ධ. Show all posts
Showing posts with label යුද්ධ. Show all posts
රාජධාණිය


ඔන්න යාළුවනේ එලම එල පට්ටම පට්ට, පට්ට ෆිල්ම් එකක්. කතාකරන්න දෙයක් නෑ. මෙක බලපුවාහම හිතෙයි,
මේ මිනිත්තු 110 හරියට FBI එකෙ හිටියා වගේ ඉතිං ඔයාලට දැනෙයි !!
The Kingdom - රාජධානිය
[ඇමරිකානු නිලදාරින් කණ්ඩායමක් මැද පෙරදිඟ බොම්බ පිපිරිමක් සමික්ෂණයට]

මේක තමා මගේ හතරවන උපසිරස් ගැන්විම හා දෙවන යුධ මෙහෙයුම ඉතිං යුද්ධයේ උණුසුම අපට තිබ්බා නේ. ඒ උනාට අවබොධය
අඩුයි. එවගේ යෙදෙන වචන, එවගේ තියන අළුත් තාක්ෂණය වගේ ඒවා.
යුද්ධයක් තිබ්බත් අපි බොහොම සාමකාමිනේ , එක නිසා අවි ආයුධ එක්ක අපිට තියන සම්බන්ධය බොහොම අඩුයි. ඒ වගේම අපේ භාෂාව
තුල එවට වචනත් නෑනේ අන්න එතකොට තමයි මම ඇතිළු zoom වෙබ් අඩවියට උපසිරස හදන අයට තරු විසිවෙන්නේ,
එක වචනෙන් කියන සමහරක්,
තෙරුම් කරන්න මම හිත්න්නේ තිරය මදි වෙයි.
එතකොට මොකද කරන්නේ එක මග හැරලා යන්නද ?
නැ එහෙම බැනේ. එතකොට ඉතිං අමාරුවෙන් පුදුම දුකක් විදලා ඔයාලට තෙරෙන්න හදනවා.

රාජධානිය! 2007 අවුරුද්දේ තිරගත වු මෙම චිත්‍ර පටය තිරගත විමේන් පසු IMDB දර්ශකයේ 7.0 ක් වැනි ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්
ලබාගැනීමට සමත් වී ඇති මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා වන්නේ Peter Berg ය. මෙහි නළු-නිලි පිරිස අතරින් ප්‍රධාන නළු-නිලියන් වන්නේ

                  Jamie Foxx ... රොනල්ඩ් ෆ්ලෙරි              Ashraf Barhom - ෆාරිස් අල් ගහාසි
  Chris Cooper ...   ග්‍රන්ට් සයික්ස්               Ali Suliman -  හයිතම්
  Jennifer Garner ...   ජෙනට් මයෙස්
  Jason Bateman ...   ඇඩම් ලෙවිට්ට්

මෙහි මෙම කතා තෙමාව සම්පුර්ණයෙන්ම මෙම නළුවන්ගේ මතින් ගොඩ නැගේ, ඒ නිසා, සුපුරුදු විදිහට මම අද ඔයාලට කතාවේ
ස්භාවය ගැන කියනවා විනා කතාවේ ස්භාවය, ගැන වෙනම විදිහකට කියන්නම් රොනි, සයික්ස්, ජෙනට් හා ලිවිට් කියන්නේ FBI නිලදාරින්
හතර දෙනෙකි මෙහි නායකයා වන්නේ ෆ්ලෙරි නොහොත් රොනියාය. කොටින්ම කියතොත් මේම නිලදාරින්ගේ යහලුවකු සෞදියෙදි ත්‍රස්ත ප්‍රහාරයකට හසුවේ.
මෙය පලි ගැනිමම උදසාම කිව නොහැක, නමුත් එයම තම්යි සිදු වන්නේ මෙම ප්‍රහාර එල්ල කල ත්‍රස්තයන් සෙවිමට
යන ගමනත් ඔවුන් අල්ලා ගැනිමට දරණ උත්සහයත් බැලිමට මම ඔබට ආරාධනා කරමි.
මෙම චිත්‍රපටය තුල සයික්ස් හා ලිවිට් යන දෙදෙනා තරමක විකට චරිත දෙකක් ලෙස පෙනි සිටියි.
මෙලෙස සිනාසී සිටියදිම ඉහත නම් සදහන් සියල්ලම දැඩි ප්‍රහාරයකට හසු වෙන්නෙය

සිනාසෙමින් සිටි ලිවිට් ඔහුට මොකද වෙන්නේ ??
ඔහුව කවුද පැහැර ගන්නේ ???

ගහාසි සහ හයිතම් යනු සෞදියේ අහිංසක පොලිස් බටයන් දෙදෙනෙකු වන අතර ඔවුන් තම රටට දැඩි ලෙස ආදරය කරයි !
රොනිගේ හොදම යාළුවා වෙන්නේ අල් ගහාසි එත්
" එක මොහොතකදී අල් ගහාසි රොනි අසල වැටෙන්නේ, වෙඩි වැදිය."
කවුද ඔහුට වෙඩි තිබ්බේ ?
කවුරු හරි ඔහුව බෙරගන්නවාද ?

මේ ඔක්කම දැනගන්න ඉතින් මෙක බලන්නම වෙනවා එහෙනම් ඔන්න යාළුවනේ මම ගියා මෙ වගේ මැක්සා ෆිල්ම් එකක් අරන් මම අයෙත් එන්නම් හොදෙ ඔක්කටම ජය වෙවා!

සිංහල උපසිරැසි සඳහා පිවිසෙන්න
    


චිත්‍රපටය බාගත කරගැනිම සඳහා පිවිසෙන්න    torrents 2  

විහඟ කදුළු

'විහග කදුළු'

‘Tears of the Sun’ එහෙම නැතිනම් 'විහග කදුළු' නැමති චිත්ත්‍රපටය ටිකක් වෙදනාකරි එකක්, මෙක අපට හොදට පුරුදුයි. එ වෙදනාව ක්‍රමය ටිකක් වෙනස්. මෙහි මුලික කතා තෙමාව නම් රටෙහි ස්වකිය පාලනය කුරිරු හමුදාවක් යටතට පත් විමයි. එනම් ඉලගට සිදුවන්නේ කුමක්ද ? ඇමරිකානු Navy SEAL විශේෂ බලකාය මොවුනට ලැබෙනවා, නයිජිරියාව නැමති හමුදා පාලනයක් ඇති රට තුල අතිශය රහසිගත මෙහෙයුමක්, මෙය ඉතා සංකිර්ණ වන්නේ මෙම රාජකාරියේ නියලේන විශේෂ සොල්දාදුවන්ගේ මානුෂිය ගතිගුන නිසාය. මෙහි LT නොහොත් ලුතිනන් වරයා වශයෙන් කටයුතු කරන්නේ ජනප්‍රිය නළු Bruce Willis ය. ඔහුට ලැබෙන සිමාව බලතල ඉක්මවා ක්‍රියාකරන්නේ ඔහුගේ තනි අදහසට වුවත් එකට හෙතුව වන්නේ මෙහි ප්‍රධාන නිලිය වශයෙන් ක්‍රියාකරන Monica Bellucci ලිය. ඉතින් කොහොමින් කොහොම හරි මෙ ලුතිනන් වරයා තම
කණ්ඩායමේ සුළු පිරිසත් සමග විශාල හමුදා බලයකට එරෙහිව පහර දෙන්නේ ය. ඔහුට හැකිතාක් ඔවුන්ගේම අසරන ජනතාව බෙරාදෙන්නේ තම අතිශය විශිෂ්ඨ සෙබලුන් ද බිලි දෙමිනි........
IMDb වල දහයේන් 6.5.ක්ම අරන් ඇති, එ වගෙම වීකාශය වු පලමු සතිය තුල ආදායම 17,057,213$ පමණ වේ.
මෙක ඇගට දැනෙන්න හෙමින් බලන්න/
'යහළුවනේ පහළින් බාගන්න ලින්ක් එක ඇති'
ඔන්න මම ගියා. ජය වේවා!!!!!! 

සිංහල උපසිරැසි සඳහා පිවිසෙන්න  


 torrents 3  
torr 000123  BrRip
අසිපතෙ වියොව


ඔන්න යාළුවනේ මම ඉතිහාස ගත සිදුවිමක් අරගෙන ආවා. අවුරුදු ගානක් මිනිස්සු දාස්ගනනක් බල්ගෙන හිටපු සිදුවිමක්, සමහර විට මුලු ලොකයටම තර්ජනයක් වෙන්න තිබු දෙයක, අවසානයේ ඒ මිත්‍යා දුෂ්ඨිකයාගේ නිමාව. මෙය ඇත්තටම වෛරය, වෛරයෙන්ම පිරි මැසිමකි.

කොහොමින් කොහොම හරි මරා දුකක් වින්දා මෙක ඔයාලට දෙන්න මොකද කියනවා නම් මම මුලින් බාගත කරගත්BRRip 350MB x264 -1ට සෙට් වෙන sub එකක් මට හොයාගන්න බැරි වුණා ඉට පස්සෙ අයෙ වෙන දෙකක් බැවා මම නම් කියන්නෙ හොදම එක තමා HDtv eka එක. දෙකටම දැම්මා. මේ වගෙ යුදමය චිත්‍රපට වලට බොහො පෙරෙත ඈයෝ ලංකාවෙත් ඉන්නවා කියන්න එක අමුතු දෙයක් නෙමෙයිනේ, මොකද මමත් එයින් එකෙක්, මගේ කාමරේන් වෙඩි සද්දයක් නොඇසි තියෙන්නේ මම නැත්නම් විතරයි. ඔයාලා කට හරි Mi - 24 "Hind"දුන්නොත් පුලුවන් නම් හදටත් තියලා එයි ෂුවර්...!


أسامة بن لادن
Osama bin Mohammed bin Awad bin Laden( لادن) මෙයා තමා කෙනා, මෙයාට වෙච්ච දෙය බලන්න කලින් මෙයා කරපුවා දැනගෙන ඉන්න එක හොදයි නේ
මොහු 1957 මාර්තු 10 සෞදියේ රියාද වල ඉපදිලා 2011 මැයි 2 වෙනකම් මේ ලොකෙ පයගහල ඉන්න මිනිහට වසනාව තිබ්බා. අන්තිමෙදී මොන ක්‍රමෙකින් හරි මිනිහා අමරණිය උනා. මෙක වෙන්න පටන් ගත්තේ 1979 ඉදන් තමයි. අල් කයිඩා හා ජිහාඩිස්ට් නැමති සංවිධාන වලට මොහු අයිතිවාසිකම් කියයි. සෞදි අරාබියේ ජිවත් වු මොහුට 1994 දි තම රටෙහි සිටියදිම කන කොකා හඬලයි. එනම් බලදාරිහු විසින් මොහුගේ පුරවැසි බාවය අහොසි කිරිමයි එ ගැන ඔබට යම් දැනුමක් ලැබෙන්න ඇති මම කලින් උපසිරස ගැන්වු The kigdom චිත්‍රපටයෙන්
ලිව්ට් : " මැරුණු අශ්වයන් තලන්න එපා සර්" ඒ ලිවිට් ගේ ප්‍රකාෂය ඔබට මතක ඇති. එතකොට මෙයාගේ ආගම මොකක්ද 'සුන්නි ස්ලාම්,' සමස්ත
මුස්ලිම් ආගම ගත්තාහම මෙක එයාලගේ එක්තරා නිකායක්.Al-Thager Model School ඉස්කොලෙට තමා ගියේ,ඉට පස්සෙ මෙයා King Abdulaziz විෂ්ව විද්ය්‍යාල ගිහින් මෙයා මොනවද දන්නවද ඉගන ගත්තේ ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර පරිපාලනය.සමහර වාර්ථා වලට අනුව 1979 දී සිවිල් ඉන්ජිනෙරු විද්‍යාව හා 1988 දී මහජන පරිපලනය පිලිබද උපාධි හදාරා තිබේ. මාර පොරක් නෙද ? තෙවන වසර උපාධිය සම්පුර්ණ නොකරම සරසවියෙන් මොහු අයින් වෙලා තියනවා.මෙයා තදින් එහෙම නැත්නම් මහන්සි වෙලා වැඩ කරපු කෙනෙක් බලන් යනකොට මිනිහගෙන් අපිට ගන්ට දෙයක් නැත්තාම නෙවෙයි නෙද? මොහු ආගම පිළිබද විශේෂ උනන්දුවක් දැක්වලා තියනවා ප්‍රධාන වශයෙන් Quran සහ jihad" මෙයා යුද්ධ කරන්න පෙලබෙන්න ඇත්තේ මේ jihadගේ නිති නිසා වෙන්නත් පුළුවන් එක එ නිති කියවපු කෙනෙක්ට තෙරෙයි ඔයාලට එක කියවන්න පුලුවන් ඉංග්‍රිසි පරිවර්තන දැන් තියනවා.ඒ විතරක් නෙවෙයි එයා පින් අතේ වැඩ වලටත් මෙයා කොල්ලා කලේ යොමු වෙලා තියනවා.මෙයා විශේෂ ආකර්ෂණයක් දක්වලා තියනවා කාව්‍ය සංග්‍රහ, කියවන්න කළු අශ්වයොන්ට, ඇයි තව මෙයා හොද football playr කෙනෙක් විතරක් නෙවෙයි එකාලේ තිබ්බ club ගහලත් තියනවා. එයාගෙ බිරින්දෑවරු 27යි, ළමයි 108යි,
එයාගෙ කැමතිම එලුවො 7 දෙනයි එක්ක. කොහොමද අතල් එක වර්තාවලට අනුව භාර්යාවන් 20 මෙකෙ හැටියට නම් 27යි කොහොම හරි කමක් නෑ ලොක යුද්ධ කාරයන්ට චණ්ඩින්ට ගැහැණු අයගේ වැඩි කැමැත්තක් තියනවා කියන එක මෙකෙනුත් ඔප්පු වෙනවා
මෙයා කරපු සුපිරි යුද්ධ තමයි ඇෆ්ගනිස්තානයේ සොවියට් යුද්ධය/ඇෆ්ගනිස්තානයේ ටොරා බොරා වල යුද්ධය /පකිස්තානයේ උතුරු-දකුණු යුද්ධය. ඔය මම කිවුවේ එයාගේ ජිවිතේ අපි කවුරුත් නොදන්න ටිකක්
තාමත් ඇමරිකාව වගේ රට වල අම්මලා ළමයින්ට කැම කවන්නේ ඔන්න බබෝ බිල්ලා එනවා කියලලු එක පොඩි කට කතාවක් කොහොමින් කොහොම හරි මේ මනුස්සයා ඇමරිකාවට මහ දවාලේ පෙනුණු හොල්මනක් වගේ.....//
ඔය ඉතිං මුල ටික දැන් කියන්නේ අග ටික හොදෙ ද ?
ඒ ටික මම ඔයාලට කියනවා විතරක් නෙවෙයි දැන් බලන්නත් පුළුවන්
නෑ එක මම නොකියා ඉන්නම් හොදේ එක බලන්න අපි මොනවා හරි සාර්ථකව කරා කියල අපිට දැනෙණ සතුට එක කියන්න බෑ එකිදි අපි ජය ගත්ත බාදක එවා තමා විශිෂ්ටම දෙවල් මෙකත් එහෙමයි කවුරුත් දරුණු නෑ අහිංසක මිනිසුන්ගේ අහිංසක ජයක් ග්‍රහනයක් මම නැවත් යුද්ධයක් අරන් එන්නම් හැමොටම ජය වෙවා!! 

 සිංහල උපසිරැසි සඳහා පිවිසෙන්න  

  චිත්‍රපටය බාගත කරගැනිම සඳහා පිවිසෙන්න





මැක්ස් පෙයින්


 බොහො දෙනෙක් කතාකල, තාමත්, අනාගතෙටත් නම රැදෙන කතාවක් අරගෙන ආවා.  
  මොහු කවුද මෙයා තමයි "මැක්ස් පෙයින්"
කියු සැනින් කාගෙත් හිතට එක පාරම අමුතු හැගිමක් එනවා, ඒ තමයි අනිවාරෙන් බලන්න ඔන කියලා, එක ඇත්ත චිත්‍රපටය ටිකක් පරණයි තමයි, හැබයි කතාව ඉටත් වඩා පරණයි. ආරම්ඹය 2001 කිවුවොත් නිවැරදියි.
මෙක මුලින්ම කාගෙත් හිතගන්නෙ විඩියො ගෙම් එකක් විදිහට,  Microsoft එළිදැක්විමක්. හැබැයි මෙක එයාලට කරලා දුන්නෙ නම් වෙන අය. කොහොම හරි 2008 වර්ෂය වෙද්දි මෙ ගෙම් එක, චිත්‍රපටයක් බවට පරිවර්තනය වෙනවා.
             මෙක ලියලා තිබුණෙ Beau Thorne වගේම අධ්‍යක්ෂණය කලේ John Moore . මෙහි මැක්ස්ට පණ පොවන්නේ සුපිරි නළු Mark Wahlberg ය. 
නිවියොක් නගරය කියන්නේ අපරාධ ලොකයක්, ඒ අපරාධ නවත්තන්න අපරාධ කාරයින්ට වඩා පොලිසිය ඔන වෙනවා. කොහොමින් කොහොම හරි මෙහි වැඩි බර අදින්නෙ 'නිවියොක් පොලිස් දෙපාර්තුමෙන්තුවෙන්' මෙ නගරය පුරාම අපරාධ කාරයො ඉන්න කොට දෙපාර්තුමෙන්තුව ගැන කුමන කතාද? 
              මෙ දෙපාර්තුමෙන්තුවෙ ඉන්නවා මැක්ස් පෙයින් කියලා විශේෂ රහස් පරික්ෂක වරයෙක්,
මොහු ඉන්නෙ නොවිසදනු ප්‍රශ්ණ එකකයේ, මොහුගේ මෙසයට එහෙම ප්‍රශ්ණයක් ගෙනත් දැම්මොත් එක විසදුණා තමයි. කොහොමින් කොහොම හරි මෙ මෙසෙ උඩට තමාගෙම ගැටළුවක් වැටෙනවා.
මෙ පරික්ෂකයාගේ බිරිද සහ දරුවා කුට උපක්ක්‍රමයකින් ඝාතනය කරනවා. 
                           'කෙනෙකුගේ විලි වසා ගැනිමට තවකෙකුගේ රෙදි ඉරා දැමිමක්' 
  කෙසේ හො මැක්ස් පෙයින් නැමති මේ පුද්ගලයා අවුරුදු තුනක් තිස්සෙ මෙ පරික්ෂණය කරනවා. මෙ පසු පස හඹායැමෙදි තවත් තරුණියකු හමු වෙනවා. මිට හෙතුව වන්නේ මෙ තරුණියගේ නැගණිය මැරෙන්න පෙර දිනයේ රැ මැක්ස්ගේ ගෙදරට ගොඩවිමත්, ඇයව දැක්ක අන්තිම පුද්ගලයා ඔහු විමත්ය.
   මෙ අතර වාරයේ මෙ ආකාරයේ මියයාම් රැසක් සිදුවෙන්න ගන්නවා, ඒ සියල්ලටම හෙතුව ඔවුන්ගේ උමතු ස්භාවයයි. මෙය ඇති වන්නේ මත්ද්‍රව්‍යකිනි. එය විශේෂ මත්ද්‍රව්‍යකි. මෙ සිදුවිම් වලට සහය විමට පැමිණෙන මැක්ස්ගේ පරණ සඟයා, ඔහුගේ ජිවිතයෙන් වන්දි ගෙවනවා. මෙ සියළු ඝාතනයන් මැක්ස්ගේ කර පිටින් යන්න ගන්නවා. 
      අවසානයේ මොහු මෙ මත්ද්‍රව්‍ය පසු පස හඹායන්නවා. රජයේ අනුමැතියේන් ඇසියර් කියන සමාගම විසින් මෙම මත්ද්‍රව්‍ය අත්හදා බලනවා. එම පරික්ෂණය සම්පුර්ණයෙන්ම අසාර්ථක වෙනවා. එත් මෙ පරික්ෂණය නැවැත්තුවායි පසුව මොකද වෙන්නේ? මැක්ස් පෙයින්ගේ බිරිද මෙ ආයතනයේ කල රැකියාව මොකක්ද?
  මෙ ඔක්කම දැනගන්න මෙ චිත්‍රපටය බලන්න යාළුවනේ මම අයේ එන්නම්.
හැමොටම ජය වෙවා!!!



සිංහල උපසිරැසි සඳහා පිවිසෙන්න


චිත්‍රපටය බාගත කරගැනිම සඳහා පිවිසෙන්න



ජොදා අක්බර්


මේ චිත්‍රපටය දෙන්න හොදම කාලය මේ කාලය කියලා මට හිතුණා, ඉතිං යාළුවනේ
'අවැසි කලට වැසි නොමැතිව කිමද වැසි අකලට' කියලා ඔන්න 2008 වර්ෂයේ හින්දි
සිනමාවේ විනිවිද සභාවයට තතු කිව හැකි විශිෂ්ට ගනයේ නිර්මාණයක් ඔබ වෙත
රැගෙන ආවා.

මෙක දාන්න අරගෙන ගොඩක් කල් ලයින් ගණන එතරම් වැඩි නොවුනත් ඒ අතර තියන
දෙබස් නම් ඉතා විශාල එවා ඒ නිසා තිබුණු ලයින් ගනන දෙගුණයකට සමානයි රජ
කාලයේ කතාවක් නිසා මම ඒ භාෂාවෙන්ම දෙන්න උත්සහ කලා ගොඩක් එහෙම නොකලේ එවිට
කතාව එපා වන නිසා. මෙ රිප් එක මම අරගෙන දිගටම උපසිරස දාගෙන යද්දි තමා
දැක්කෙ පහලට යන්න යන්න දෙබස් අතරට හරියටම උපසිරස නොවැටෙන බව, ඒ නිසා මා
නැවත් ඒය සකස් කරා එකට තමා ටිකක් කල් ගියේ, කොහොම හරි වැඩේ ඉවර කලා

මම මෙ නිර්මාණය මුලින්ම නැරඹුවේ 2009 වසරේ අඟ භාගයෙදි, අහම්බෙන් හම්ම්බ
වුනේ නොබලා ඉන්න ගිහින් බලපු එකක් මොකද මර හොදට මතකයි පහුවදා මට විභාගයක්
තිබුණා. කොහොම හරි මගෙ ජිවිතයේ මම බලපු සුපිරිම චිත්‍රපටයක් තමා මෙක, එක
මට විතරක් නෙවෙයි ඔයාලටත් එහෙම වෙයි. මොකද දැනටත් මෙක IMDb දර්ශකයේ පවා
7.4 වැනි ඉහලම අගයක තියන චිත්‍රපටයක්. කොමියක් නම් නෙවෙයි මුළු හින්දි
සිනමාවම කොමියක් වෙගෙන එන කාලෙක මෙවන් නිර්මාණ බිහි විය යුතුයි ඒ හිඩස
වහන්න.
ඉන්දියාව කියන්නෙ හරි පුදුම රටක් කොටින්ම කිවුවොත් අපිත් එහෙ අත්තක්,
විශ්වය තුල ජිවය නැමති බිජය පැල උනායින් පසුව ලොකයේ සීඝ්‍රයෙන්ම වර්දනය
වන සත්වයා මිනිසා කිවුවොත් එකෙ වරදකුත් නෑ, මොකද මිනිස් මොලයත් සමඟ මේ
මිනිසා විසින් නතු කරගන්නා වපසරිය ඉමහත්ය. මිනිසා දියුනුවන විට ඔවුන්ගේ
සඳාචාර සම්පන්න ස්භාවය දියුණු විය යුතුය. මෙයට මහගු සෙවයක් ඉටුකරන්නේ
ආගමක් හො දර්ශණයකි. මෙයින් මිනිසාව යම් විශ්වාසයක් තුල ඇද බැද තබාගෙන ඔහු
විනයානුකුල පුද්ගලයකු කරන්නෙය.
මෙ බොහො ආගම් නිර්මාණය වන්නෙ විවිධ ජන කණ්ඩායම්ගේ බහුතර රොක් විම මතයි
මෙය මෙසෙ වැඩියෙන්ම සිදුවුයේ භාරතය නොහොත් ඉන්දියානු භුමිය තුලයි. ඔබ
දැනටමත් දන්නවා නොඅනුමානයි ඉන්දියාව තුල ආගම් බොහො සංඛ්‍යාවක් ඇති බව. ඒ
අතර ලොව විශිෂ්ටම දර්ශණයත් ඇත.
මෙම දර්ශණය තුල වරක මෙසෙ සදහන් වේ
" අර පෙනෙන ඒ දණ්ඩ ඇත්තෙ අපට එතෙර විමට පමනයි,
එයින් අප එතරවු පසු එය කර තබාගෙන යා යුතු නැත"

අද සිදුවන්නෙ කුමක්ද අධිරාජ්‍ය වාදි අකල්ප හමුවේ ආගම් වාදය නැමති මිත්‍යා
මනොබාවය සැම මිනිසෙකුගෙම ඔළුවට ඇතුළු වී ඇත එනිසා එය බෙරාගැනිම්ට යැයි
පවසමින් විවිධ ගැටළු ඇතිකර ගනීයි. මෙය බහුලව ඇත්තෙ ඉන්දියාව තුලයි
තිබුනෙද ඉඳියාව තුලයි. මෙයට හොදම උදාහරණය මේ චිත්‍රපටයයි. ඉන්දියාව අද
මෙන්ම එදාද බොහො ජනගහනයක් විසුවා. එයින් වඩිම පිරිසක් ඇදහු විශ්වාස කල
ආගම උතුම්ම ආගම විය,
රජුන්ගේ දර්මය රජුන්ගේ ආගම රට වැසියාගෙද ආගම විය. අද මෙන්ම ඒදාද මෙවාට
කොලහාල ඇතිවිය සමහර යුද්ධ ඇතිවිමටද ප්‍රධාන හෙතුව ආගම් වාදයයි

'එක් කොටසගේ සතුට වෙනුවෙන් අනෙක් සියල්ලගෙම සතුට නැතිකලා
මෙහෙම කියන්නෙ මම නෙවෙයි අක්බර් රජතුමයි ඉන්දිය ඉතිහාසයේ ආගම් සංහිදියාව
අවසන් කල ඒ පිපාසයට දිය දුන් මෙ රජානොගේ ආදර කතාවද ඉතා මිහිරිය මේ
පිරිපුන් රාජ උත්තමයානන්ගේ කතාව කිමට මට අවසරයි යහළුවනේ
"බිරියගේ ගී හඩ ඇසෙන්නෙ තනිවයි..සීතරය වැයෙන්නෙ ඔබේ හදවත තුලයි"
මා මෙතෙක් කතා නොකරපු දෙය එනම් ආදරය හා සෙනෙහසයි, රෞදු කුරිරු හැගිමකකින්
සිත් පිත් කිපි යහන් ගතවන ස්වාමියාව සඳ දියෙන් නවා ඒ ගින්න මකා දැමිය
හැක්කෙ ඒ බිරිදට පමණයි. ලොව විශිෂ්ට ගනයේ නිලියකු විසින් ජොදාගේ චරිතයට
සාධාරණත්වයක් නිසි අයුරින් ඉටුකර දි ඇත එය ඔබ මෙය නරඹන විට දැක ගත
හැකිවනු ඇත. ඒ වගෙම ඉන්දියාවේ හොදම බැල්මක් ඇති නළුවා මෙහි අක්බර් රජුගේ
බැල්මට පණ පොවන්නෙය

ගැහැණියකුගේ මනොහර රමණිය ස්භාවය මෙයින් අපුරුවට විදහා දක්වනවා, සැම
පිරිමියෙක් තුලම විශිෂට පුද්ගලයකු ජිවත්වේ ඔහුව හදුනාගෙන, එලියට ඇදලිමෙ
මහගු කර්තවිය කල හැකි එකම පුද්ගලයා ගැහැණියයි. මවක් තම දරුවා තුලින්
ආනාගතය දකින්නා සේ ගැහැණියක් තම ස්වාමියාගේ දැසින් මුළු ලොකයටම තතු
කියන්නෙය.
මේ බැදිම මේ විශ්වාසය නැතිවි යන්නේ කොතනදිද? ඒය සිදු වන්නෙ මෙ
දෙදෙනාගේ කුළුපගු කම ඉවසා සිටිය නොහැකි අමනයෙකු මෙයට මැදිහත් විම මතයි.
ජොදා අක්බාර් යුවල රාජකියන් වුවා කියා මෙය ඔවුනට අත නොපා සිටියේ නැත.
කෙසෙ උවත් අවසානයේ ඔහු සත්‍ය වටහා ගන්නවා නොතුබුණු අමුතු විශ්වාසයක් මෙ
දෙදෙනා තුල ගොඩ නැගෙනවා.
මේ දෙදෙනා අතරට පැමිණෙන දුෂ්ටයා කවුරුන්ද? එය නම් සුපුරුදු හින්දි
සිනමාවට පිට එකකි. එසෙ උයේ මෙය ඉතිහාස කතාවක් නිසා විය යුතුය.
ඔබ දැන් නරඹන්නෙ ඒ ඉතිහාස කතාවයි
එය ජන කතාවක් නම් නොවේයි
හැම වෙලෙම සාකච්ජා කරපු එකකුත් නෙවෙයි
ඒ වගෙම ඒ ආදර කතාව වැදගත් වු එකකුත් නෙවෙයි
නමුත්
ජොදා සහ අක්බර් එකතුව,....නිහඬව.... මේ ඉතිහාසය ගොඩ නැඟුවා!

මේ කතාව ගැන මම ඔබලාට අමුතුවෙන් හදුන්වා දෙන්නෙ නැත මා එය මෙහි චිත්‍රපට
කතකයාට බාර දෙන්නෙය. සියල්ලටොම ජය වෙවා! නැවත් විශිෂ්ට නිර්මාණයක් සමඟ
නැවත හමු වෙමු.


ඔන්න යහළුවනේ මම ගොඩක් කාලෙකින් තමයි ආවේ,
ඉතින් ඔන්න ඒ හිඩස වහන්න මම ලස්සනම ලස්සන බොහො දෙනෙක් කතාකල, තාමත්, අනාගතෙටත් නම රැදෙන කතාවක් අරගෙන ආවා.
මොහු කවුද මෙයා තමයි "මැක්ස් පෙයින්"
කියු සැනින් කාගෙත් හිතට එක පාරම අමුතු හැගිමක් එනවා, ඒ තමයි අනිවාරෙන් බලන්න ඔන කියලා, එක ඇත්ත චිත්‍රපටය ටිකක් පරණයි තමයි, හැබයි කතාව ඉටත් වඩා පරණයි. ආරම්ඹය 2001 කිවුවොත් නිවැරදියි.
මෙක මුලින්ම කාගෙත් හිතගන්නෙ විඩියො ගෙම් එකක් විදිහට, Microsoft එළිදැක්විමක්. හැබැයි මෙක එයාලට කරලා දුන්නෙ නම් වෙන අය. කොහොම හරි 2008 වර්ෂය වෙද්දි මෙ ගෙම් එක, චිත්‍රපටයක් බවට පරිවර්තනය වෙනවා.
මෙක ලියලා තිබුණෙ Beau Thorne වගේම අධ්‍යක්ෂණය කලේ John Moore ය. මෙහි මැක්ස්ට පණ පොවන්නේ සුපිරි නළු Mark Wahlberg ය.
නිවියොක් නගරය කියන්නේ අපරාධ ලොකයක්, ඒ අපරාධ නවත්තන්න අපරාධ කාරයින්ට වඩා පොලිසිය ඔන වෙනවා. කොහොමින් කොහොම හරි මෙහි වැඩි බර අදින්නෙ 'නිවියොක් පොලිස් දෙපාර්තුමෙන්තුවෙන්' මෙ නගරය පුරාම අපරාධ කාරයො ඉන්න කොට දෙපාර්තුමෙන්තුව ගැන කුමන කතාද?
මෙ දෙපාර්තුමෙන්තුවෙ ඉන්නවා මැක්ස් පෙයින් කියලා විශේෂ රහස් පරික්ෂක වරයෙක්,
මොහු ඉන්නෙ නොවිසදනු ප්‍රශ්ණ එකකයේ, මොහුගේ මෙසයට එහෙම ප්‍රශ්ණයක් ගෙනත් දැම්මොත් එක විසදුණා තමයි. කොහොමින් කොහොම හරි මෙ මෙසෙ උඩට තමාගෙම ගැටළුවක් වැටෙනවා.
මෙ පරික්ෂකයාගේ බිරිද සහ දරුවා කුට උපක්ක්‍රමයකින් ඝාතනය කරනවා.
'කෙනෙකුගේ විලි වසා ගැනිමට තවකෙකුගේ රෙදි ඉරා දැමිමක්'
කෙසේ හො මැක්ස් පෙයින් නැමති මේ පුද්ගලයා අවුරුදු තුනක් තිස්සෙ මෙ පරික්ෂණය කරනවා. මෙ පසු පස හඹායැමෙදි තවත් තරුණියකු හමු වෙනවා. මිට හෙතුව වන්නේ මෙ තරුණියගේ නැගණිය මැරෙන්න පෙර දිනයේ රැ මැක්ස්ගේ ගෙදරට ගොඩවිමත්, ඇයව දැක්ක අන්තිම පුද්ගලයා ඔහු විමත්ය.
මෙ අතර වාරයේ මෙ ආකාරයේ මියයාම් රැසක් සිදුවෙන්න ගන්නවා, ඒ සියල්ලටම හෙතුව ඔවුන්ගේ උමතු ස්භාවයයි. මෙය ඇති වන්නේ මත්ද්‍රව්‍යකිනි. එය විශේෂ මත්ද්‍රව්‍යකි. මෙ සිදුවිම් වලට සහය විමට පැමිණෙන මැක්ස්ගේ පරණ සඟයා, ඔහුගේ ජිවිතයෙන් වන්දි ගෙවනවා. මෙ සියළු ඝාතනයන් මැක්ස්ගේ කර පිටින් යන්න ගන්නවා.
අවසානයේ මොහු මෙ මත්ද්‍රව්‍ය පසු පස හඹායන්නවා. රජයේ අනුමැතියේන් ඇසියර් කියන සමාගම විසින් මෙම මත්ද්‍රව්‍ය අත්හදා බලනවා. එම පරික්ෂණය සම්පුර්ණයෙන්ම අසාර්ථක වෙනවා. එත් මෙ පරික්ෂණය නැවැත්තුවායි පසුව මොකද වෙන්නේ? මැක්ස් පෙයින්ගේ බිරිද මෙ ආයතනයේ කල රැකියාව මොකක්ද?
මෙ ඔක්කම දැනගන්න මෙ චිත්‍රපටය බලන්න යාළුවනේ මම අයේ එන්නම්.
හැමොටම ජය වෙවා!!!

සිංහල උපසිරැසි සඳහා පිවිසෙන්න

චිත්‍රපටය බාගත කරගැනිම සඳහා පිවිසෙන්න




රැකවරණය


ඉතින් ටිකක් වෙනස් ආරක චිත්‍රපටයක්. මෙක මගෙ ලඟ ගොඩක් කල් ඉදන් තිබුණු delete list එකට වැටිලා තිබුණු ෆිල්ම් එකක්. මොකද මේ......, (මම මේ කියන්නේ මෙ ෆිල්ම් එක ගැන මම හිතපු හැටි) ෆිල්ම් එක එච්චර රසයක් ඇති එකක් කියලා නෙවෙයි
(film එකක් නොබලා Trailer එකක් විතරක් බලලා, මම නම් අයේ එහෙම කවදාවත් හුතන්නේ නෑ)
ඉතිං මෙක IMDb දර්ශකයේ 7.1ක වැනි ඉහල අගයක තියන මිනිත්තු 137 පුරා යන චිත්‍ර පටයක්,
මෙහි මම ආස කරන නළුවකු වන Daniel craig ද, මම අස කරන නිලියක වන Alexa Davalos ද රන්ඟනයෙන් දායක වන බව.
ඇත්තටම කියනවා නම් සහොදරයනි අපි හමවෙලාවකම හොයපු ක්‍රියාදාම,ත්‍රසජනක,විහිලු, ආදරය. මේ සියල්ලම අධ්‍යක්ෂකවරය දිල තියෙන්නේ අයේ කියලා වැඩක් නැ යළුවනේ, 'හදවත පසරු කරගෙන යන්නම'.
මිනිස්කම මනුෂ්ශත්වය කියන දෙය උපරිමයෙන්ම අපිට කියලා තියනවා. මම කියන්නේ මේ චිත්ත්‍රපටය නම්, අනිවාරයෙන්ම බැලිය යුතුයි. මේ චිත්‍රපටය මගේ හොදම සුපිරිම චිත්‍රපට ලයිස්තුවේ මේ වෙද්දි ඉහල තැනක තරඟ කරනවා, විතරක් නෙවෙයි යාළුවනේ මේක තමා මම මේ වසරේ බලපු හොදම චිත්‍රපටය
මේක තමා ඇගට දැනෙන්න බලනවා නම් නියම ෆිල්ම් එක. ලොක යුද්ධය කියන වචනේ බලන්නකො ඔක අද කාගෙද කටෙ නැත්තේ එත් එකෙදි වෙලා තියන එවා වෙන වෙනම ගත්තහම අපි මොනවද ලොක යුධ්දෙ ගැන දන්නේ කියලා හිතෙනවා. එ මොකද මෙකත් ඇත්ත කතාවක්!
ඒ කලේ මිනිසුන්ගේ වටිනාකම අපේ වචන වලින් කියනවා නම් බල්ලට ගිහින් තිබ්බ කාලයක් ඔව් ඇත්තමයි.
ෆිල්ම් එකක් බලා ඇත්තටම ජීවිතයට යමක් එකතුකරගන්න අයට අයේ මෙකත් නියම අද්දැකිමක් වෙයි යුද්ධයේ ඒ රස්නය ඔයාලට දැනෙයි, හදවතටම දැනෙයි!
නයකත්වය, සහොදරත්වය ඒ වගේ දෙවල් අපිට කවදාවත් වචනෙන් කියලා නිම කරන්න බෑ. ඉතිං මම කොහොමද කියන්නේ? සහොදරයෝ ඉන්න මිත්‍රයන්ට එක තෙරෙයි. එක හරිම අමුතුයි ඒ එකතුවිම ඒ සමඟිය එයාලා ලඟ ඉදිද්දි අපේ ඇගට දැනෙන හයිය, එව කියන්න වචන කිසිම භාෂාවක නෑ.
නායකත්වය එක මොකක්ද ආ? මම මෙහෙම අහද්දි කිදෙනෙක් මට හිනාවෙයිද? නයකත්වය කියන එක පන්ති ගිහින් වත් පුහුණුවිමකින් වත් ගන්න පුලුවන් දෙයක් නෙමෙයි එක හරිම අමාරුයි හරිම සංකිර්ණයි. අපි නායකයන්ට බනිනවා එත් එයා ඇත්තටම මේ කථාවේ වගේ සාධාරණ නායකයෙක් නම්, අපේ හිත වාවන්නේ නැතිවෙයි මිත්‍රවරුණි.
කවුද නායකයෙක් කියන්නේ? ඇයි එහෙම කෙනෙක් ඔන?
මෙක හැමොටම කරන්න පුළුවන්ද? නයකයකු සතුව තිබිය යුත්තේ මොනවගේ තිරනද ? මොනවගේ ගතිගුණද ? මුහුණ දිමට සිදුවන සැම ගැටළුවකටම සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද? තම කණ්ඩායම පිළිගන්නා පරිදි කරුණු පහදා දෙන්නේ කෙසෙද? හැමොටන්ම එක විදිහට සලකන්නේ කෙසෙද?
තමාට අවශ්‍ය දෙවල් සගවාගෙන තම කණ්ඩායමට අවශ්‍ය දෙයක් හොයල දිලා සැම කෙනෙක්ම තමාගේ කෙනෙක් ඉදිහට සලකල, කන්ඩයම නිවැරදි මාර්ගයට යොමු කරලා. මණුෂත්වය කියල දෙන නායකයෙක් ඔයාල දැකලා තියනවද මිත්‍රයනි. මේක බලලා ඔයාලම එක ගැන හිතන්න.
"සාධාරණත්වය හොයාගෙන තමන්ගේ ජිවිතය විතරක් නෙවෙයි අනුන්ගේ ජිවිතත් බෙරගෙන කැලෙකට වෙලා ජිවත් වන. මේ මිනිසුන්ට කවුද සාධාරණයක් ඉටු කරන්නේ? එහෙම වෙනවා නම් කවද්ද එක වෙන්නේ?"

Defance
මෙක ලිව්වේ Edward Zwick
මෙක අධ්‍යක්ෂණය කලේ Edward Zwick
එතකොට නිෂ්පාදනය කලේත් එයාම තමා Pieter Jan Brugge උදව් කලා
මේ කතාව පටන් ගන්නේ මෙහෙම
"A true story"
1941 අගොස්තුවල, නැගෙනහිර යුරොපයේ සිටි කාර්මික යුදෙව්වන් නාසි හමුදාව විසින් අතුගා දැමිමත්(මැරිමත්) සමඟයි. මේ ජමානුවෝ යුදෙව්වන් ඔවුන්ගේ ජනාවස වලින් අතුගා දානව. එක පාර මරන්නේ අමාරුකාරයන්, වයසක අය කුඩා දරුවන් විතරයි, ගැහැණුන් වෙනම තම ශාරිරික අවශ්‍යතාවල් සපුරා ගැනිමට පිරිමින් තම කර්මික අවශ්‍යතාවල් සපුරා ගැනිමට මේ ජමානුවො පසු බට වෙනේ නැ.
යුදෙව්වන්ගේ දෙව දුතයන් වන්නේ බිල්ස්කිවරුයි මේ පවුලේ සහොදරයන්න්ට දෙමාපිය රැකවරනය නැතිවි යන්නේ පොලිස් අණ යටතේ සිදුවන සමුල ඝතනය නිසාය, අවසානයේ ඉතුරුවන්නේ තුයියා, අරොන්, අසෙල් යන සහොදරයන් හා ඔවුන්ගේ ලඟම ඥාතියකු වන සුස් ය.

මොවුන් සතර දෙනා Białowieża කැලැවට පලායන්නේ තම දෙමාපියන් මැරිමේ තරහට පළිගැනිමේ චෙතනාවෙනි. මෙහිදි මෙයාලට හමු වෙනවා කැලැවට පැනගොස් සැඟවිසිටින යුදෙව්වන්, මේ සහොදරයෝ මේ අයව තම රැකවරණය බරේ තබාගැනිමට තරම් ඉතාම කරුණාවන්ත වෙනවා. මේ කණ්ඩායම එන්න එන්න ලොකු විමත් සමඟම මේහි වැඩි මහල් සහොදරයා නායකත්වයේ වගකිම තම කරමත පටවා ගන්නවා. ඒ විතරක් නෙවෙයි තමගේ මුලික අරමුණ තම දෙමාපියන් ඝාතනය කල පොලිස් ප්‍රධානියව තම දෙමාපියන් වෙනුවෙන් ඝාතනය කරනවා. කෙසේ හෝ තම කණ්ඩායම, එසෙ නොමැති නම් යුදෙව් ජනාවසය ආරක්ෂා කිරිමට පොෂණය කිරිමට ඔහු මහත් වැයමක් දරයි!
තම ඥාති සහොදරයාව තුයියාට මඟ හැරේ. ඔහු සටන තුල විටෙක තනි වෙනවා!
සුස්ගේ නික්මිමෙන් පසුව විවිධ දුක් ගැහැට වලට මොහු ඇතුළු කණ්ඩායම මුහුණ දේ............

මේ සියලු තතු දැන ගැනිමටත් ජිවිතයට අරුතක් ගැනිමටත් මේ ෆිල්ම් එක අනිවාරෙන්ම බලන්න යාළුවනේ අයෙත් මම මේ වගේ ලස්සන ෆිල්ම් එකක් අරන් එන්නම්. හැමොටම ජය වෙවා!

සිංහල උපසිරැසි සඳහා පිවිසෙන්න

චිත්‍රපටය බාගත කරගැනිම සඳහා පිවිසෙන්න


නිර්භිත ක්‍රියාව


Act of Valor ♪ නිර්භිත ක්‍රියාව ♪
  මෙ කතාව ඇත්තටම ගොඩක් දුක හිතෙණ කතාවක්. මෙක නිකන් කෙනෙක් තනියම විරයෙක් වෙන්න යන ජාතියෙ එකක් නෙවෙයි. ඇත්තටම හදවත සසල කරන දසුණන් තියනවා. මේ චිත්‍රපටයේ අන්තිම මිනිත්තු 10 නම්, ඇත්තට යුද්ධයේ රස්නය දැනිච්ච අපේ මිනිස්සුන්ගේ ඇහැට කදුළු උනනවා නිසැකයි. මම හිතන විදිහට අපේ යාළුවො ඔක්කම තරුණ අය.
ඉතිං ගොඩක් අයට තමන්ගෙම කියලා දරුවෙක් ලැබෙන්න යන එකක් ගැන එච්චර හැගිමක් නැ නිසැකයි. ඒ වුනාට මෙක බලන්න යුධ බටයෙක්ගේ එ හැගිම කොහොමද කියලා තමන්ගේ ළමය හම්බ වෙනකම් තම බිරිද ලගට වෙලා නොසිට රටක්-දැයක් බෙරා ගැනිමට ඔහු කල මෙහෙය. ඒ විතරක් නෙවෙයි එහෙවු සෙබලෙකුගේ යහළුවන් අයේ වචන නැ යළුවනේ ඒ ගැන කියන්න. එක මාරම යාළුකමක්. යළුවන් ගැන අයේ ඔයාලට මම අමුතුවෙන් කියන්න ඔන නැනේ තමන්ගේ අම්මාවත් නොදන්න දෙවල් යාළුවො දන්නවා ඒ ඇයි ඒ විශ්වාසය සබැදියාව ඒවා හොදට මේ චිත්‍රපටයෙන් පිළිබිබු වෙනවා.
ඒ කතාව තමයි මම මේ කියන්නේ, ඒ කතාවම තමයි මේ කතාව බලද්දි ඔයාලට කියන්නේත් .
ඇමරිකාවට උදව් කරන තරුණ කන්තාවක් ඉන්නවා මෙයා ත්‍රස්තයන් සමග සම්භන්ධකම් පවත්වන කෙනෙක්, ඉතින් මේ ත්‍රස්තයන් විසින් මැයව පැහැරගන්නවා එකට හෙතුව තමයි මෙයා ඇමරිකාවට ඔත්තු දුන් බව සැක කිරිම. ඉතින් මැයව බෙරා ගැනිමට විශේෂ නෙවි සිවිල් භට කණ්ඩායමක් පිටත් කරනවා එයාලා අති විශිෂ්ට කණ්ඩායමක්. ඉතින් මෙයාලා සාර්ථක මෙහෙයුමකින් මැයව බෙරා ගන්නවා. එහෙදි මෙයාලට ජන්ගම දුරකතනයක් හම්බ වෙනවා එකේ මොනවද තියෙන්නේ?
මරාගෙන මැරෙන ත්‍රස්තවාදින් කණ්ඩායමක් ඇමරිකාවට පහර දිමට තැත් කරනවා එය ඇමරිකානු බුද්ධිඅංශ මඟින් අනාවරණය කර ගන්නවා. මේ මෙහෙයුම සාර්ථකව නිමකරගන්න මෙක ඇමරිකානු විශෙෂ නාවික බලකායට ලබාදෙනවා. ඒ අර කලින් කණ්ඩායමටමයි. එතකොට හිතාගන්න පුළුවන් නේ කොහොම ගැහිල්ලක් ගහනවාද කියලා.
මම දන්නවා Game වලට හැමොම පිස්සු වැටෙනවා. එක දැන් ගැණු පිරිමි කියලා බෙදයක් නෑ
මොකද හොදම උදාහරණේ මගේ නංගි එයා මට වැඩිය හොදට සෙල්ලම් කරනවා. ඔයලා ගහලා ඇති Medal.of.Honor.Warfighter Game එක මෙක අන්න ඒ Game එකට බොහෝ නැ කම් කියන චිත්‍රපටයක් තමා මෙක අවි ආයුධ කැමරා දර්ශණ ඒවා එවමද කියලා වෙලාවකට හිතෙනවා. එ තරම් ආස හිතෙනවා මෙක බලන්න. ඔයාලට දකින්න පුළුවන් වෙයි මෙහි වතුරෙ දර්ශණ කිහිපයක් ඒ ක්‍රමෙටම තමා මෙ Game එකත් ආරම්ඹ වුනේ. ඇමරිකාව කියන්නේ ඉතින් පුදුම රට්ක්නේ එයාලා හොදද නරකද කියලා අපිට කියන්න බැ මම නම් එහෙම විනිශ්‍ය කරන්නේ නැ. කොහොම වුනත් මේ චිත්‍රපටයෙත් මුලික තෙමාවට එයාලා අරන් තියෙන්නේ මුස්ලිම් ත්‍රස්තයන්ව
මේ මම ඔයාලට කලින් ගෙනාව Tears of the sun චිත්‍රපටය ගැන, මම දැන් ටිකක් කියන්න ඔන මොකද මේ දවස් වල තමා එකේ උනුසුම්ම කාලය tears of the sun 2003 අවුරුද්දේ නිමවා තිබු මෙහි මුලික කතා තෙමාව වුණේ හමුදාපාලනයකට නතු වු නයිජිරියා රාජ්‍ය තුල හිරවි සිටි වෛද්‍යවරියක් නයිජිරියානුවන් සමඟම ඇමරිකානු නාවික සිවිල් භට පිරිසක් විසින් මුදවාගැනිම
පිට රට පත්තර කියවන යාළුවන් දකින්න ඇති මේ දව්ස් වල නයිජිරියාවේ විදි වල එක යුද්ධයයි.
ඒ එහි එක් කොටසක මුස්ලිම් වරුන්ද අනෙක් පස ක්‍රිස්තියානි අයද මුහුණට මුහුණ සිදු කරගන්නා ගැටුම් මෙවට ...

සිංහල උපසිරැසි සඳහා පිවිසෙන්න


චිත්‍රපටය බාගත කරගැනිම සඳහා පිවිසෙන්න

අප හා ගැවසෙන්නෝ