Showing posts with label නාට්‍යමය. Show all posts
Showing posts with label නාට්‍යමය. Show all posts


      ඔන්න යහලුවනේ ලස්සනම ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා. ඇත්තටම මේ කතාව ගෙතෙන්නෙ අර අපි හදන පුංචි කඩදාසි රොකට් එක්ක තමා. අපිට අපේ එකක්ම කවදාවත්ම අමතක කරන්න වෙයි කියල නොහිතන දේවල් තියනවා නේ.. කොහෙමද එහෙම එකක් අපිටම අමතක කරලා දාන්නම වුනොත්. එකට අපිට පාරක් හොයාගන්න වෙනවා නේද?? ඉතින් ඕනෑම දෙයක් අමතා කරන්න පුළුවන් අපිට නිදහසේ අහසේ පාවී පාවී ඉන්න තිබුණා නම්, ඉතින් අපි කොහොමද එක කරන්නේ?? එකට ඔය කට්ටිය ටිකක් දාගන්නේ ;) එක එක වර්ග වල ඒවා, එකනේ ඔය කට්ටිය උස තැන වලට නැගල පනින්නේ, එකනේ කට්ටිය ඔය එල්ලිලා මැරෙන්නේ. ඔය ඔක්කටම වඩා හොද නැද්ද පාවෙන දෙයක් හදල ඒක දිහා බලාගෙන ඉන්න ඒක. අන්න e වගේ තමා මේ කතාවේ ප්‍රධාන චරිතයට තම මව අහිමි වීම e දුක තුනී කරගන්න e පාළුව නැති කරගන්න ක්‍රමයක් හම්බ වෙනවා. අන්තිමට එක නතර වෙන්නේ ලෝක මහා කුසලානයකින්. මේ කොල්ලා සහා ඔහුගේ පියා අතර සැහෙන්න කතාවක් ගොඩ නැගෙනවා අත්ටටම එක හිතට සංවේදී හරිම ලස්සන කතාවක්. මොකද ඔහු තම බිරිද නැති වීමෙන් පසු සියල්ලම අතහැර දමා කාලය කා දමනවා. ඔහුට මේ ළමයාවත් මග හැරේවිද?? බලන්න මේක හරිම ලස්සන කතාවක්. ඔන්න මම ඔක්කටම ජය වේවා!!!

Download link

                                                 The Devil in Me (2012)

ඔන්න යාහළුවනේ හොල්මන් කතාවක් අරගෙන මම අවා,මෙකට  

ඔන්න යාහළුවනේ හොල්මන් කතාවක් අරගෙන මම අවා,මෙකට ඉතින් මම බලපු විදිහට

තාම ඉංග්‍රිස් උපැසිරසත් නෑ.

ටිකක් වැඩියෙන් කට්ට කන්න උණා අලුත් ලයින් දාන්නයි, වැරදි හදන්නයි කොහොමහරි

වැඩෙ ඉවර කලා මෙන්න මෙකයි සිද්ධිය,

එක්තරා පිවිතුරු ශිෂ්යාවක් ඉන්නවා, ඉතින් මෙ යන චිත්‍රපට එක්ක බැලුවහම, ඔයාලා මඟෙන් අහයි එහෙම අය ඉන්නවද කියලා, මෙකයි අපිට පෙන දේ නෙවෙයි, ඇත්ත ලොකෙ කියලා මම කියන්නම්.

ඉතින් මැය පිවිතුරුයි කියලා තිරණය කරන්නේ මිනිහෙක් නම් නෙවෙයි තවත් අමනුෂ්‍යයෙක්, එකනේ පුදුම දෙ නෙද? කොහොම හරි මෙ අමනුෂ්‍යාට ඔන වෙනවා මෙ ශරිරයෙන් පොෂණය වෙලා මිහිපිටට මණුෂයෙක් වේලා උපත ලබන්න. ඉතින් එකට හැකිවෙයිද?

මැය තම පාසලෙ මිතුරියන් සමඟ කල් ගෙවිමට තිරනය කරනවා, ඔවුන් කුලියට ගත් ගෙදරට මැයද යනවා ඇය හිතාගෙන ඉන්නෙ ඇගේ ඉදිරි සුපුරුදු වැඩ කොටස එහි සිට ආරම්භ කරන්නයි නමුත් ඇත්තටම මෙ යක්ෂයා එයට ඇයට ඉඩ දෙයිද? ඔයාලම කතාව බලන්න කියලා මම කියනවා.

එහෙනම් ඔන්න මම ගියා, අයේත් එන්න බලාපොරොත්තුවෙ හැමොටම ජය වෙවා!!







sub download
movie download
1  2 24




Season 1   

      Lost complete Season 1


  • Episode 1 - Pilot: Part 1    
  • Episode 6 - House of the Rising Sun
  • Episode 7 - The Moth
  • Episode 8 - Confidence Man
  • Episode 9 - Solitary
  • Episode 10 - Raised by Another
  • Episode 11 - All the Best Cowboys Have Daddy Issues
  • Episode 12 - Whatever the Case May Be
  • Episode 13 - Hearts and Minds
  • Episode 14 - Special
  • Episode 15 - Homecoming
  • Episode 16 - Outlaws
  • Episode 17 - ...In Translation
  • Episode 18 - Numbers
  • Episode 19 - Deus Ex Machina
  • Episode 20 - Do No Harm
  • Episode 21 - The Greater Good
  • Episode 22 - Born to Run
  • Episode 23 - Exodus: Part 1
  • Episode 24 - Exodus: Part
ABC නාලිකාවෙ විකාශය වු විශිෂ්ට ගනයේ නිර්මාණයකුයි
මෙ ඔබ හට දිග හැරෙන්න යන්නෙ. 2004 අවුරුද්දෙ පටන් මෙ වන විට
මෙය කතාමාලා 6 සමන්විත වන අතර මෙම පළමු කතාමාලව තුල
කොටස් 24 වැනි විශාල ගනනක් තියනවා. මෙය IMDb දර්ශකයේ
පවා 8.3ක් වැනි ඉතාම ඉහළ අගයක පවතිනවා. මෙහි වර්ගිකරනය කියනවා
නම් එය ත්‍රසජනක, හාස්‍ය, ආදරය, නට්‍යම, විද්‍යාත්මක ලෙස වර්ග කල නොහැක මන්ද
ඒ සියලුම කරුණු මෙහි හිදින් ඔප්නන්වා තිබෙ මෙය උපසිරස ගැන්විමෙදි
දැඩි දුෂ්කරතා වලට මුහුණ දිමට සිදුවුයේ විවිධාකාර පුද්ගලයන් සිටින නිසා
ඔවුන්ගෙ විවිධාකාරයේ භෂා හැසිරවිමයි. කෙසෙ හො සියළු අභියොග ජය
ගනිමින් මෙතැන්පටන් ඔබ හට මෙය සිංහල උපසිරස සමඟම නැරඹිය හැක.

මෙ සිද්ධිය සිදුවන්නෙ මෙසෙය, දකුණු ශාන්තිකර මුහුදු තලයෙදි
2004 සැප්තැම්බර් 22 වන දින, ගුවන් ගතවු 815-මඟි ගුවන් යානය
සංනිවෙදන දොෂක් නිසාය. එනම් ගුවන් යානය හා මුලස්ථානය අතර
සියලු සංනිවෙදන සම්බන්දතා නැතිවි යාමයි. ඉන් පසු මෙම ගුව්න් යානයට
ලැබෙන සංඥා සොයාගත නොහැකිව පැය හයකට අධික කාලයක් පුරා උඩු
ගුවනෙ සැරිසරනවා. මෙ අතර එකවරම ඔවුන් වායු හිඩැසකට ඇදවැටෙනවා.
මෙය සාමාන්‍ය හිඩසක් නොවු බැවින් ගුවන් යානයේ පාලනය සම්පුර්නයෙන්ම
නියමුවාගෙන් තොරවෙනවා, අවසාන ප්‍රතිඵලය ලෙස කොහෙද කිය වත්
සොයගත නොහැකි උෂ්ණකලාපිය දුපතකට මොවුන්ගේ යානය කඩාගෙන වැටෙනවා.

මෙම කඩාවැටිමත් සමඟයි මෙම කතා මාලාව ආරම්ඹ වෙන්නෙ, මෙම කඩාවැටිමෙදි '
මිනිසුන් 46 දෙනෙකුම බොහො සෙයින් නිරුපද්ද්‍රතව තම ජිවිතය ගලවා ගන්නවා.
ඒ මෙ මිනිසුන්ගෙ වාසනවා හා මෙම දුපතෙහි ඇති ගුප්ත ස්භාවය නිසා විය යුතුය.
මෙම මිනිස්සුන් අතර විවිදාකාර මිනිසුන් සිටිනවා මොවුන් සියළු දෙනාම කණ්ඩායමක්
ලෙස එක්වි තමන්ව බෙරාගැනිමට කවුරුන්හො පැමිනෙතැයි බලාපොරොත්තුවෙන්
බලාගෙන ඉන්නවා. අවසානයෙදි මොවුනට වැටහෙනවා මෙම බලා සිටිම නිෂ්පල
කරුණක් බව, මෙම දුපතෙ මොවුන් ගෙවන පළමු දිනයෙදිම මොවුනට මෙහි
ගුප්ත ස්භාවය හොදින් වැටහෙන්න ගන්නවා

මෙ දුපතෙ මොවුන් කල් ගත කරන්නෙ කෙසෙද? කවුද මෙ දුපතෙ ඉන්නෙ? මොවුන් කණ්ඩායමක් ලෙස එකතුව මෙ දුපතෙ සිටිනා හිම වලසුන්ට, රාක්ෂයන්ට, ආරංචිවන ඔවුන් වැනිම තවත් මිනිසුන් කොටසට මුහුණ දෙන්නෙ කෙසෙද?මෙ දුපතට කලින් ආ ඇයො කවුද ? එයාලට මොකද වුනේ? කවුද පැමිණි විද්‍යාඥ කණ්ඩායම කියන්නෙ මොකක්ද? කුඩා ගුවන් යානයකින් පැමිණි පුජකයො කවුද? එයාලා ගෙන ගියේ මොනවද? සංණිවෙදනය වන ආපදා ඇමතුම එන්නෙ කොහෙ සිටද? මෙවන් කුතුහලයක් ඔබෙ හිත තුල හුවාගෙන මෙම කතා මාලව ඔබට රස විදිමට මම ආරාධනා කර සිටිනවා

                                                       

පළමු කතාමාලාවෙ හතරවැනි කොටස


  මෙම කොටස තුලදි මොවුන්ට රාමුවෙන් පිට පැනිමට සිදු වෙනවා එනම් මෙතෙක් කල් කවුරුන්හො බෙරා ගැනිමට එයි යැයි සිතා සිටිම නිශ්පල බවත් මෙහි කෙසෙ හො නොනැසි සිටිමට මිනිස් ප්‍රධාන අවශ්‍යතා සපුරාගත යුතු බවත් කෙසෙ හො මෙයට මඟ පාදන්නෙ මෙම කණ්ඩායමෙ සිටි වයසක දඩයක් කරුවකු විසිනි, මොවුන් දැඩි කැම හිගයකට මුහුණ දෙන්නෙය දෙවියකු විසින් දුතයකු එව්වා සෙ කණ්ඩායමෙන් විශෙෂ ගනයේ පුද්ගලයකු දඩයම් කිරිමට යැමට ඉදිරිපත් වන්නෙය. මෙ ගමන යන්නෙ දඩයම් කිරිමටම නොවේ, මෙම කතාව ලොක්ගේ අතිතය වටා ගොඩ නැගෙන්නෙය ඉලඟ කොටසින් හමු වෙමු









පළමු කතාමාලාවෙ තෙවැනි කොටස 

   මෙම කොටස ගොඩ නැගෙන්නෙ කෙට් නැමැත්තිය පෙර සිදුවිමකද සබැදිවයි, 
පසුගිය කොටසෙ පරිදි ඔවුන් රාත්‍රිය ගත කරණ්නෙ කණ්ඩායමෙන් පිට කැලය 
මැදයි රාත්‍රියෙදි යම් සිදුවිමක් සිදුවිම නිසා ගිණි අවිය කෙට් අතට පත් වන්නෙය.
ඔවුනට අහනට ලැබුණු අපදා ඇමතුම ගැන ආරංචිය දැනගන්නෙ ජැක් පමණකි
 අනෙත් සියල්ලගෙන්ම එය සඟවා තබා ගැණිමට තිරණය කරනවා මෙම දුපත 
තුල යම් අමුතු සිදුවිමක් සිදුවන බව ඔවුනට තෙරුණද, මිනිසුන්ගේ නොසන්සුන් 
බාවය නිසා එය සඟවා තබා ගැනිමට කෙට් ඇතුළු කණ්ඩායම තිරණය කරනවා. 
  කෙට් යනු ගුප්ත චරිතයකි ඇයව ඇමරිකාවට රැගෙන ගිය එජන්ත වරයට 
කුමක් සිදුවන්නෙද?


  ඉලඟ කොටසින් හමු වෙමු

සිංහල උපැසිරැසි ලබාගැණිමට


 චිත්‍රපටය බාගත කරගැණිම සදහා
       
Putlocker DRECT download
                     
                 කොහොමද  එකෙ TV show & movies, කරන්නේ

පළමු කතාමාලාවෙ දෙවැන්න කොටස 

ජැක් ඇතුළු තිදෙනෙකුගෙන් යුතු කණ්ඩායම නැවත කදවුරු භුමිය දක්වා
 පැමිණෙන්නෙ හිස් අතින් නම් නොවෙ, කෙසෙ උවත් ගෙන එන උපකරණ
 ක්‍රියා විරහිත වි ඇත යම් බලා පොරොත්තුවක් තබා ගත හැකි වන්නෙ මෙන්න
 මෙ කාරණය නිසයි ඒ අන් කිසිවක් නිසා නොව, මෙම ගුවන් යානයට මඟින් 
ගොඩ වන්නෙ ඔස්ට්‍රෙලියාව නැමති රට තුළිනි ඒය සියල්ලටම වාසි සහගත 
වන්නෙ මෙම යානය තුල සිටි බෙරුණු වැඩි පිරිසක් විදෙශිකයන් ය. ඒසෙ 
සංචාර සදහා පැමිණි මොවුන් තුල විවිධා කාර හැකියාවන් ඇත. මොවුනට
 ජිවිතය බෙරාගෙන ජිවත් විමට අදාල වන ලෙස සියල්ලන්ටම මොකක් හො 
දෙයක් කල හැක

   විද්‍යුත් පණිවිඩයක් දිමට සම්ප්‍රෙෂකයක් අලුත් වැඩියා කරගන්නා මොවුන්ගෙන් 
කණ්ඩායමක් දුපතෙ වු උස් භුමියක් කරා ගමන් කරන්නෙය. මෙම කොටස 
ගෙවෙන්නෙ චාර්ලි වටාය. ඔහු හා සම්භන්ධ පසු සහ 
පෙරෙ සම්භන්ධතා විදහා දැක්වෙන මෙම කතාව ත්‍රසජනක වන්නෙ විෂ්වාස 
කල නොහැකි සත්වයෙක් දැකිමෙනි....!

  ඉලඟ කොටසින් හමු වෙමු


සිංහල උපසිරැසි ලබාගැණිමට පිවිසෙන්න


බගතක කරගැනිම සදහා පිවිසෙන්න


lost.s01e02.dvdrip.xvid-wat.avi( 145.91 MB )




පළමු කතාමාලාවෙ පළමුවන කොටස





මෙය මෙම කතාමාලාවෙ පළමු කොටසයි මෙය ආරම්ඹ වන්නෙ ගුවන්
අනතුර්ක් සමඟයි ඔස්ට්‍රෙලියාවෙ සින්ඩ්නි සිට
ඇමරිකාවෙ ලොස් ඇන්ජලිස්(LA) බලා පියාසර කරමින් තිබු 815 මඟි ගුවන්
යානය නොදන්නා දුපතක කඩා වැටිමත් සමඟයි, කඩා වැටුණු පළමු දිනය
තුල ඔවුන්ට උපකාර කිරිමට සහන යාත්‍රවක් හෝ ගුවන් යානයක් එතැයි
මහත් බලාපොරොත්තු තබා ගනිමින් එතන බලාගෙන සිටියි. එන්න එන්න
රැ බෝ විය මිනිසුන් ඒ ඒ තැන්වලම නින්දට යන්නෙ හදිසියෙම රාත්‍රියේ කැලය
දෙසින් විශාල ශබ්ධයක් ඇසෙන්නෙය. පසු දින මෙහි ප්‍රධාන නළු චරිතය(ජැක්) හා
නිළි චරිතය(කෙට්) අපදා සහන බොට්ටුවක් එනකම් බලා නොසිට සුළු හො
විසදුමක් සොයා ගැනිමට නියමු කුටිය සොයා යන්නෙය. මෙසෙ දිග
හැරෙන මෙ පළමු කතාව නැරබිමට ම ඔබට ආරාධන කර සිටින්වා


ඉලඟ කොටසින් හමු වෙමු!






බාගත කරගැණිම සඳහා පිවිසෙන්න


lost.s01e01.dvdrip.xvid-wat.avi( 153 MB )






LOST -නැතිවිම


ABC නාලිකාවෙ විකාශය වු විශිෂ්ට ගනයේ නිර්මාණයකුයි
මෙ ඔබ හට දිග හැරෙන්න යන්නෙ. 2004 අවුරුද්දෙ පටන් මෙ වන විට
මෙය කතාමාලා 6 සමන්විත වන අතර මෙම පළමු කතාමාලව තුල
කොටස් 24 වැනි විශාල ගනනක් තියනවා. මෙය IMDb දර්ශකයේ
පවා 8.3ක් වැනි ඉතාම ඉහළ අගයක පවතිනවා. මෙහි වර්ගිකරනය කියනවා
නම් එය ත්‍රසජනක, හාස්‍ය, ආදරය, නට්‍යම, විද්‍යාත්මක ලෙස වර්ග කල නොහැක මන්ද
ඒ සියලුම කරුණු මෙහි හිදින් ඔප්නන්වා තිබෙ මෙය උපසිරස ගැන්විමෙදි
දැඩි දුෂ්කරතා වලට මුහුණ දිමට සිදුවුයේ විවිධාකාර පුද්ගලයන් සිටින නිසා
ඔවුන්ගෙ විවිධාකාරයේ භෂා හැසිරවිමයි. කෙසෙ හො සියළු අභියොග ජය
ගනිමින් මෙතැන්පටන් ඔබ හට මෙය සිංහල උපසිරස සමඟම නැරඹිය හැක.

මෙ සිද්ධිය සිදුවන්නෙ මෙසෙය, දකුණු ශාන්තිකර මුහුදු තලයෙදි
2004 සැප්තැම්බර් 22 වන දින, ගුවන් ගතවු 815-මඟි ගුවන් යානය
සංනිවෙදන දොෂක් නිසාය. එනම් ගුවන් යානය හා මුලස්ථානය අතර
සියලු සංනිවෙදන සම්බන්දතා නැතිවි යාමයි. ඉන් පසු මෙම ගුව්න් යානයට
ලැබෙන සංඥා සොයාගත නොහැකිව පැය හයකට අධික කාලයක් පුරා උඩු
ගුවනෙ සැරිසරනවා. මෙ අතර එකවරම ඔවුන් වායු හිඩැසකට ඇදවැටෙනවා.
මෙය සාමාන්‍ය හිඩසක් නොවු බැවින් ගුවන් යානයේ පාලනය සම්පුර්නයෙන්ම
නියමුවාගෙන් තොරවෙනවා, අවසාන ප්‍රතිඵලය ලෙස කොහෙද කිය වත්
සොයගත නොහැකි උෂ්ණකලාපිය දුපතකට මොවුන්ගේ යානය කඩාගෙන වැටෙනවා.

මෙම කඩාවැටිමත් සමඟයි මෙම කතා මාලාව ආරම්ඹ වෙන්නෙ, මෙම කඩාවැටිමෙදි '
මිනිසුන් 46 දෙනෙකුම බොහො සෙයින් නිරුපද්ද්‍රතව තම ජිවිතය ගලවා ගන්නවා.
ඒ මෙ මිනිසුන්ගෙ වාසනවා හා මෙම දුපතෙහි ඇති ගුප්ත ස්භාවය නිසා විය යුතුය.
මෙම මිනිස්සුන් අතර විවිදාකාර මිනිසුන් සිටිනවා මොවුන් සියළු දෙනාම කණ්ඩායමක්
ලෙස එක්වි තමන්ව බෙරාගැනිමට කවුරුන්හො පැමිනෙතැයි බලාපොරොත්තුවෙන්
බලාගෙන ඉන්නවා. අවසානයෙදි මොවුනට වැටහෙනවා මෙම බලා සිටිම නිෂ්පල
කරුණක් බව, මෙම දුපතෙ මොවුන් ගෙවන පළමු දිනයෙදිම මොවුනට මෙහි
ගුප්ත ස්භාවය හොදින් වැටහෙන්න ගන්නවා

මෙ දුපතෙ මොවුන් කල් ගත කරන්නෙ කෙසෙද? කවුද මෙ දුපතෙ ඉන්නෙ?
මොවුන් කණ්ඩායමක් ලෙස එකතුව මෙ දුපතෙ සිටිනා හිම වලසුන්ට, රාක්ෂයන්ට,
ආරංචිවන ඔවුන් වැනිම තවත් මිනිසුන් කොටසට මුහුණ දෙන්නෙ කෙසෙද?
මෙ දුපතට කලින් ආ ඇයො කවුද ? එයාලට මොකද වුනේ? කවුද පැමිණි
විද්‍යාඥ කණ්ඩායම කියන්නෙ මොකක්ද? කුඩා ගුවන් යානයකින් පැමිණි
පුජකයො කවුද? එයාලා ගෙන ගියේ මොනවද? සංණිවෙදනය වන ආපදා
ඇමතුම එන්නෙ කොහෙ සිටද? මෙවන් කුතුහලයක් ඔබෙ හිත තුල හුවාගෙන
මෙම කතා මාලව ඔබට රස විදිමට මම ආරාධනා කර සිටිනවා

මෙහි නළු කැල මෙසෙය:

Matthew Fox Jack Shephard
Josh Holloway James "Sawyer" Ford
Evangeline Lilly Kate Austen
Jorge Garcia Hugo "Hurley" Reyes
Daniel Dae Kim Jin Kwon
Yunjin Kim Sun Kwon
Naveen Andrews ... Sayid Jarrah
Terry O'Quinn ... John Locke
Emilie de Ravin ... Claire Littleton
Michael Emerson ... Ben Linus
Dominic Monaghan ... Charlie Pace
Harold Perrineau ... Michael Dawson
lizabeth Mitchell ... Juliet Burke
Ken Leung ... Miles Straume

මෙම කතා මාලාව 2004 සිට පුරා වසර 6 තිස්සෙ විකාශය වුවා, මෙහි Season 6 ඇති අතර එවා සිංහල උපසිරැසි සමඟ ලබා දිමට මම බලාපොරොත්තු වෙනවා





බැටළු පැටවා කිව්වෙ ඇයි


The Silence of the Lambs
(බැටළු පැටවුන්ගේ නිහැඩියාව)
අමුතු තෙමාවක් යටතේ යන ලස්සන කතාවක් 1991 තිරඟත වු මේම චිත්‍රපටය දර්ශකයේ 8.7 වැනි ඉහල අගයක ඇති විශිෂ්ට ගනයේ නිර්මාණයක්
ඒ විතරක් නේවෙයි ඔස්කාර 5 ක් ගහපු ලෝකේ හොදම ෆිල්ම් වලින් 24 වෙනි තැන තියෙනවා.මම නම් හිතන්නේ මේ ටික කියපුවාම
ඉතිං අයේ මේක ගැන වර්ණා කරන්න ඔන නැනේ
Crime | Drama | Thriller ගනයට වැටෙන මේ සින් එක මෙහෙමයි වෙන්නේ අපරාධ කාරයේක් ඉන්නවා මිනහ එකම ආකරයක ගොදුරු ඩැහැ ගන්නවා. මේ සැම අපරාධයකම සමාන කම් තියනවා. ඒකෙන් කියනවා
මේ අපරාධ කාරයා එක්කෙනෙක් හො කණ්ඩායමක් වෙන්න ඔන කියලා ඉතින් මේයාව හදුන්වන්න නමකුත් දානවා වේන උණ් වගේ නෙවෙයි මු මින
මරන්නේ අතල් එකක් ගන්න අපි කාටත් එක එක අතල් තියනවා.
සමාජ ක්‍රමයට පටහැනි අතල් තියනකොට අපි කියනවා ඌට පිස්සු කියලා. අනේ මම දන්නේ නෑ, මම නම් එහෙම කියන්නේ නෑ. එවත් ඔන,
ඉතිං මේ යකා මිනිවල හම ගලවනවා. ඇයි කියලා අහන්න එපා එක ඔයාලා බලන්න ඔන, තරුණ ලස්සන FBI නිලධාරිනියක්ට
තමා මේ මහා කෙස් එක වැටෙන්නේ,
විද්‍යානුකුල පසුබිමක් ඇති මේ සිද්ධිය පසු පස යැමට මැයට උදව් කරන්නේ පිස්සෙක් කියන මේලෝ දෙයක් තෙරෙන්නේ නෑ එත් මේයා උත්සහය අත
අරින්නේ නෑ. අන්තිම්ට මේ පිස්සා මෙයාට උදව් කරනවද? එක ඔයාලා බලන්න.
නෑ එක්කො මම ම කියන්නම් මෙයා උදව් කරනවා හැබැයි එක උදව්වක් නේවෙයි තවත් ලොකු කෙස් එකක්. එකනේ මෙක අහනවට වැඩිය හොදයි බලන එක
එහෙනම් යාළුවනේ මම ලස්සන ෆිල්ම් එකක් අරන් අයේත් එන්නම් ඔක්කටම ජය වේවා!!! 

සිංහල උපසිරැසි සඳහා පිවිසෙන්න

                                     චිත්‍රපටය බාගත කරගැනිම සඳහා පිවිසෙන්න

මැක්ස් පෙයින්


 බොහො දෙනෙක් කතාකල, තාමත්, අනාගතෙටත් නම රැදෙන කතාවක් අරගෙන ආවා.  
  මොහු කවුද මෙයා තමයි "මැක්ස් පෙයින්"
කියු සැනින් කාගෙත් හිතට එක පාරම අමුතු හැගිමක් එනවා, ඒ තමයි අනිවාරෙන් බලන්න ඔන කියලා, එක ඇත්ත චිත්‍රපටය ටිකක් පරණයි තමයි, හැබයි කතාව ඉටත් වඩා පරණයි. ආරම්ඹය 2001 කිවුවොත් නිවැරදියි.
මෙක මුලින්ම කාගෙත් හිතගන්නෙ විඩියො ගෙම් එකක් විදිහට,  Microsoft එළිදැක්විමක්. හැබැයි මෙක එයාලට කරලා දුන්නෙ නම් වෙන අය. කොහොම හරි 2008 වර්ෂය වෙද්දි මෙ ගෙම් එක, චිත්‍රපටයක් බවට පරිවර්තනය වෙනවා.
             මෙක ලියලා තිබුණෙ Beau Thorne වගේම අධ්‍යක්ෂණය කලේ John Moore . මෙහි මැක්ස්ට පණ පොවන්නේ සුපිරි නළු Mark Wahlberg ය. 
නිවියොක් නගරය කියන්නේ අපරාධ ලොකයක්, ඒ අපරාධ නවත්තන්න අපරාධ කාරයින්ට වඩා පොලිසිය ඔන වෙනවා. කොහොමින් කොහොම හරි මෙහි වැඩි බර අදින්නෙ 'නිවියොක් පොලිස් දෙපාර්තුමෙන්තුවෙන්' මෙ නගරය පුරාම අපරාධ කාරයො ඉන්න කොට දෙපාර්තුමෙන්තුව ගැන කුමන කතාද? 
              මෙ දෙපාර්තුමෙන්තුවෙ ඉන්නවා මැක්ස් පෙයින් කියලා විශේෂ රහස් පරික්ෂක වරයෙක්,
මොහු ඉන්නෙ නොවිසදනු ප්‍රශ්ණ එකකයේ, මොහුගේ මෙසයට එහෙම ප්‍රශ්ණයක් ගෙනත් දැම්මොත් එක විසදුණා තමයි. කොහොමින් කොහොම හරි මෙ මෙසෙ උඩට තමාගෙම ගැටළුවක් වැටෙනවා.
මෙ පරික්ෂකයාගේ බිරිද සහ දරුවා කුට උපක්ක්‍රමයකින් ඝාතනය කරනවා. 
                           'කෙනෙකුගේ විලි වසා ගැනිමට තවකෙකුගේ රෙදි ඉරා දැමිමක්' 
  කෙසේ හො මැක්ස් පෙයින් නැමති මේ පුද්ගලයා අවුරුදු තුනක් තිස්සෙ මෙ පරික්ෂණය කරනවා. මෙ පසු පස හඹායැමෙදි තවත් තරුණියකු හමු වෙනවා. මිට හෙතුව වන්නේ මෙ තරුණියගේ නැගණිය මැරෙන්න පෙර දිනයේ රැ මැක්ස්ගේ ගෙදරට ගොඩවිමත්, ඇයව දැක්ක අන්තිම පුද්ගලයා ඔහු විමත්ය.
   මෙ අතර වාරයේ මෙ ආකාරයේ මියයාම් රැසක් සිදුවෙන්න ගන්නවා, ඒ සියල්ලටම හෙතුව ඔවුන්ගේ උමතු ස්භාවයයි. මෙය ඇති වන්නේ මත්ද්‍රව්‍යකිනි. එය විශේෂ මත්ද්‍රව්‍යකි. මෙ සිදුවිම් වලට සහය විමට පැමිණෙන මැක්ස්ගේ පරණ සඟයා, ඔහුගේ ජිවිතයෙන් වන්දි ගෙවනවා. මෙ සියළු ඝාතනයන් මැක්ස්ගේ කර පිටින් යන්න ගන්නවා. 
      අවසානයේ මොහු මෙ මත්ද්‍රව්‍ය පසු පස හඹායන්නවා. රජයේ අනුමැතියේන් ඇසියර් කියන සමාගම විසින් මෙම මත්ද්‍රව්‍ය අත්හදා බලනවා. එම පරික්ෂණය සම්පුර්ණයෙන්ම අසාර්ථක වෙනවා. එත් මෙ පරික්ෂණය නැවැත්තුවායි පසුව මොකද වෙන්නේ? මැක්ස් පෙයින්ගේ බිරිද මෙ ආයතනයේ කල රැකියාව මොකක්ද?
  මෙ ඔක්කම දැනගන්න මෙ චිත්‍රපටය බලන්න යාළුවනේ මම අයේ එන්නම්.
හැමොටම ජය වෙවා!!!



සිංහල උපසිරැසි සඳහා පිවිසෙන්න


චිත්‍රපටය බාගත කරගැනිම සඳහා පිවිසෙන්න



රැකවරණය


ඉතින් ටිකක් වෙනස් ආරක චිත්‍රපටයක්. මෙක මගෙ ලඟ ගොඩක් කල් ඉදන් තිබුණු delete list එකට වැටිලා තිබුණු ෆිල්ම් එකක්. මොකද මේ......, (මම මේ කියන්නේ මෙ ෆිල්ම් එක ගැන මම හිතපු හැටි) ෆිල්ම් එක එච්චර රසයක් ඇති එකක් කියලා නෙවෙයි
(film එකක් නොබලා Trailer එකක් විතරක් බලලා, මම නම් අයේ එහෙම කවදාවත් හුතන්නේ නෑ)
ඉතිං මෙක IMDb දර්ශකයේ 7.1ක වැනි ඉහල අගයක තියන මිනිත්තු 137 පුරා යන චිත්‍ර පටයක්,
මෙහි මම ආස කරන නළුවකු වන Daniel craig ද, මම අස කරන නිලියක වන Alexa Davalos ද රන්ඟනයෙන් දායක වන බව.
ඇත්තටම කියනවා නම් සහොදරයනි අපි හමවෙලාවකම හොයපු ක්‍රියාදාම,ත්‍රසජනක,විහිලු, ආදරය. මේ සියල්ලම අධ්‍යක්ෂකවරය දිල තියෙන්නේ අයේ කියලා වැඩක් නැ යළුවනේ, 'හදවත පසරු කරගෙන යන්නම'.
මිනිස්කම මනුෂ්ශත්වය කියන දෙය උපරිමයෙන්ම අපිට කියලා තියනවා. මම කියන්නේ මේ චිත්ත්‍රපටය නම්, අනිවාරයෙන්ම බැලිය යුතුයි. මේ චිත්‍රපටය මගේ හොදම සුපිරිම චිත්‍රපට ලයිස්තුවේ මේ වෙද්දි ඉහල තැනක තරඟ කරනවා, විතරක් නෙවෙයි යාළුවනේ මේක තමා මම මේ වසරේ බලපු හොදම චිත්‍රපටය
මේක තමා ඇගට දැනෙන්න බලනවා නම් නියම ෆිල්ම් එක. ලොක යුද්ධය කියන වචනේ බලන්නකො ඔක අද කාගෙද කටෙ නැත්තේ එත් එකෙදි වෙලා තියන එවා වෙන වෙනම ගත්තහම අපි මොනවද ලොක යුධ්දෙ ගැන දන්නේ කියලා හිතෙනවා. එ මොකද මෙකත් ඇත්ත කතාවක්!
ඒ කලේ මිනිසුන්ගේ වටිනාකම අපේ වචන වලින් කියනවා නම් බල්ලට ගිහින් තිබ්බ කාලයක් ඔව් ඇත්තමයි.
ෆිල්ම් එකක් බලා ඇත්තටම ජීවිතයට යමක් එකතුකරගන්න අයට අයේ මෙකත් නියම අද්දැකිමක් වෙයි යුද්ධයේ ඒ රස්නය ඔයාලට දැනෙයි, හදවතටම දැනෙයි!
නයකත්වය, සහොදරත්වය ඒ වගේ දෙවල් අපිට කවදාවත් වචනෙන් කියලා නිම කරන්න බෑ. ඉතිං මම කොහොමද කියන්නේ? සහොදරයෝ ඉන්න මිත්‍රයන්ට එක තෙරෙයි. එක හරිම අමුතුයි ඒ එකතුවිම ඒ සමඟිය එයාලා ලඟ ඉදිද්දි අපේ ඇගට දැනෙන හයිය, එව කියන්න වචන කිසිම භාෂාවක නෑ.
නායකත්වය එක මොකක්ද ආ? මම මෙහෙම අහද්දි කිදෙනෙක් මට හිනාවෙයිද? නයකත්වය කියන එක පන්ති ගිහින් වත් පුහුණුවිමකින් වත් ගන්න පුලුවන් දෙයක් නෙමෙයි එක හරිම අමාරුයි හරිම සංකිර්ණයි. අපි නායකයන්ට බනිනවා එත් එයා ඇත්තටම මේ කථාවේ වගේ සාධාරණ නායකයෙක් නම්, අපේ හිත වාවන්නේ නැතිවෙයි මිත්‍රවරුණි.
කවුද නායකයෙක් කියන්නේ? ඇයි එහෙම කෙනෙක් ඔන?
මෙක හැමොටම කරන්න පුළුවන්ද? නයකයකු සතුව තිබිය යුත්තේ මොනවගේ තිරනද ? මොනවගේ ගතිගුණද ? මුහුණ දිමට සිදුවන සැම ගැටළුවකටම සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද? තම කණ්ඩායම පිළිගන්නා පරිදි කරුණු පහදා දෙන්නේ කෙසෙද? හැමොටන්ම එක විදිහට සලකන්නේ කෙසෙද?
තමාට අවශ්‍ය දෙවල් සගවාගෙන තම කණ්ඩායමට අවශ්‍ය දෙයක් හොයල දිලා සැම කෙනෙක්ම තමාගේ කෙනෙක් ඉදිහට සලකල, කන්ඩයම නිවැරදි මාර්ගයට යොමු කරලා. මණුෂත්වය කියල දෙන නායකයෙක් ඔයාල දැකලා තියනවද මිත්‍රයනි. මේක බලලා ඔයාලම එක ගැන හිතන්න.
"සාධාරණත්වය හොයාගෙන තමන්ගේ ජිවිතය විතරක් නෙවෙයි අනුන්ගේ ජිවිතත් බෙරගෙන කැලෙකට වෙලා ජිවත් වන. මේ මිනිසුන්ට කවුද සාධාරණයක් ඉටු කරන්නේ? එහෙම වෙනවා නම් කවද්ද එක වෙන්නේ?"

Defance
මෙක ලිව්වේ Edward Zwick
මෙක අධ්‍යක්ෂණය කලේ Edward Zwick
එතකොට නිෂ්පාදනය කලේත් එයාම තමා Pieter Jan Brugge උදව් කලා
මේ කතාව පටන් ගන්නේ මෙහෙම
"A true story"
1941 අගොස්තුවල, නැගෙනහිර යුරොපයේ සිටි කාර්මික යුදෙව්වන් නාසි හමුදාව විසින් අතුගා දැමිමත්(මැරිමත්) සමඟයි. මේ ජමානුවෝ යුදෙව්වන් ඔවුන්ගේ ජනාවස වලින් අතුගා දානව. එක පාර මරන්නේ අමාරුකාරයන්, වයසක අය කුඩා දරුවන් විතරයි, ගැහැණුන් වෙනම තම ශාරිරික අවශ්‍යතාවල් සපුරා ගැනිමට පිරිමින් තම කර්මික අවශ්‍යතාවල් සපුරා ගැනිමට මේ ජමානුවො පසු බට වෙනේ නැ.
යුදෙව්වන්ගේ දෙව දුතයන් වන්නේ බිල්ස්කිවරුයි මේ පවුලේ සහොදරයන්න්ට දෙමාපිය රැකවරනය නැතිවි යන්නේ පොලිස් අණ යටතේ සිදුවන සමුල ඝතනය නිසාය, අවසානයේ ඉතුරුවන්නේ තුයියා, අරොන්, අසෙල් යන සහොදරයන් හා ඔවුන්ගේ ලඟම ඥාතියකු වන සුස් ය.

මොවුන් සතර දෙනා Białowieża කැලැවට පලායන්නේ තම දෙමාපියන් මැරිමේ තරහට පළිගැනිමේ චෙතනාවෙනි. මෙහිදි මෙයාලට හමු වෙනවා කැලැවට පැනගොස් සැඟවිසිටින යුදෙව්වන්, මේ සහොදරයෝ මේ අයව තම රැකවරණය බරේ තබාගැනිමට තරම් ඉතාම කරුණාවන්ත වෙනවා. මේ කණ්ඩායම එන්න එන්න ලොකු විමත් සමඟම මේහි වැඩි මහල් සහොදරයා නායකත්වයේ වගකිම තම කරමත පටවා ගන්නවා. ඒ විතරක් නෙවෙයි තමගේ මුලික අරමුණ තම දෙමාපියන් ඝාතනය කල පොලිස් ප්‍රධානියව තම දෙමාපියන් වෙනුවෙන් ඝාතනය කරනවා. කෙසේ හෝ තම කණ්ඩායම, එසෙ නොමැති නම් යුදෙව් ජනාවසය ආරක්ෂා කිරිමට පොෂණය කිරිමට ඔහු මහත් වැයමක් දරයි!
තම ඥාති සහොදරයාව තුයියාට මඟ හැරේ. ඔහු සටන තුල විටෙක තනි වෙනවා!
සුස්ගේ නික්මිමෙන් පසුව විවිධ දුක් ගැහැට වලට මොහු ඇතුළු කණ්ඩායම මුහුණ දේ............

මේ සියලු තතු දැන ගැනිමටත් ජිවිතයට අරුතක් ගැනිමටත් මේ ෆිල්ම් එක අනිවාරෙන්ම බලන්න යාළුවනේ අයෙත් මම මේ වගේ ලස්සන ෆිල්ම් එකක් අරන් එන්නම්. හැමොටම ජය වෙවා!

සිංහල උපසිරැසි සඳහා පිවිසෙන්න

චිත්‍රපටය බාගත කරගැනිම සඳහා පිවිසෙන්න


අප හා ගැවසෙන්නෝ