Lost - S01E04 -Walkabout.DVD.WAT.en - sinhala *NEW

by 3:15 AM 0 comments

පළමු කතාමාලාවෙ හතරවැනි කොටස


  මෙම කොටස තුලදි මොවුන්ට රාමුවෙන් පිට පැනිමට සිදු වෙනවා එනම් මෙතෙක් කල් කවුරුන්හො බෙරා ගැනිමට එයි යැයි සිතා සිටිම නිශ්පල බවත් මෙහි කෙසෙ හො නොනැසි සිටිමට මිනිස් ප්‍රධාන අවශ්‍යතා සපුරාගත යුතු බවත් කෙසෙ හො මෙයට මඟ පාදන්නෙ මෙම කණ්ඩායමෙ සිටි වයසක දඩයක් කරුවකු විසිනි, මොවුන් දැඩි කැම හිගයකට මුහුණ දෙන්නෙය දෙවියකු විසින් දුතයකු එව්වා සෙ කණ්ඩායමෙන් විශෙෂ ගනයේ පුද්ගලයකු දඩයම් කිරිමට යැමට ඉදිරිපත් වන්නෙය. මෙ ගමන යන්නෙ දඩයම් කිරිමටම නොවේ, මෙම කතාව ලොක්ගේ අතිතය වටා ගොඩ නැගෙන්නෙය ඉලඟ කොටසින් හමු වෙමු








Unknown

Developer

I know you can find movie site. only thing you have to do is Type the word in "google" there it is: but real thing is have you ever find best movies over and over again, ;) I doubt about it. then you can tell me i can use film rate sites. okay say you got 7.5IMDb one, okay now i am asking is it good all the time???

0 comments:

Post a Comment

4it

අප හා ගැවසෙන්නෝ