Grimm

by 2:17 AM 2 comments
      Grimm


Title: Grimm - Season 1/2
Category:  tv show
Length: # Part
Subtitle: sinhala come up
Year: 2011-
Country: USA 




    NBC නාලිකව තුල විකාශය වු මෙන්ම තවමත් විකාශය වන, ටෙලි සිතුවමකි. සියල්ලන්ගේ මනස වෙනස් ආකාරයක අද්දැකිමකට කැන්දාගෙන යන මෙම කතා මාලාව මිනිසත් බවේ යතාර්ථාවදි සත්වය ඔහුගෙන් පිටතට ඇදගෙන යයි.
 2011-Oct-28  වෙනි දින පටන් මෙ දක්වා කතාමාලා 2 අවසන් වී ඇති අතර තුන්වන කතාමාලාවත් ආරම්භ විමට නියමිතය.
මෙහි එක් කතාමාලාවක් මිනිත්තු 45 විකාශය වන අතර Drama | Fantasy | Horror | Mystery ගනයට අයත්
   Nick Burkhardt   නැමති පොලිස් පරික්ෂක වරයාට තම උරුමයෙන් ආශ්චර්යවත් හැකියවක් හිමෙවෙනවා, එය යම් අඳුරු මායාවකි සාමාන්‍ය මිනිසකුට දැකිය නොහැකි අසාමාන්‍ය අද්දැකිමකි. මිනිස් සිරුර තුල ජිවත් වන්නාවු ජිවමාන සත්වයේකි




පොට්ලන්ඩ් පොලිස් කාර්‍යාංශයේ සෙවයේ නියතු, මිනිමැරුම් අපරාධ පරික්ෂක නැමති රහස් පරික්ෂක වරයාට තම උරුමයේන්ම මිනිසාගේ සත්වාණුභාවි ස්වරුපය දැකිමෙ හැකියාව හිමි වෙනවා මිනිසුන් අතරි මෙම හැකියාව අතලොස්සකට හිමි වෙන අතර ඔවුන්ව ජමානු භාෂාවෙන් හදුන්වන්නේ "ග්‍රිම්" යනුවෙනි, මායාණුරුපිව මිනිසුන් සත්වයන් බවට පරිවර්තනය වෙමින් සිදුකරන්නාවු අපරාධ මැඩ පැවැත්විම ඔව්න්ගේ මනුෂ්සත්වය රැක ගැනිම මොහුගේ බාර දුර කාර්යය වෙනවා.
මුලින් මුලින් මෙම පරික්ෂක වරයාට මෙ පෙනෙන දර්ශනත් සමඟ යම අමුතු හැගිමක් ඇතිවෙනවා මෙ වෙන සිදුවිම ඔහුට හදුනා ගැනිමට අපහසු වෙනවා.
දිනක් මොහුගේ නැන්දනියට මොහු කලින් දකින්නාවු සත්වානු රුපි මනුෂ්‍යයකු විසින් පහර දෙනවා. මොහු මෙය මැඩ පවත්වන්න යනවා මොහුගේ නැන්දනිය රොගාතුර වෙනවා ඇය කොමා තත්වයකට පත්වෙනවා.
මොහු මැයගේන් තමා Grimm කෙනෙකු බවත් සත්වානුරුපි මිනිසුන් ගැනත් දැනගන්නවා,
මෙම කාරනනා ඔහු ඉගෙන ගැනිමට පටන් ගන්නවත් සමගම මෙම කාරනා මොහුට දැනගැනිමට තිබුණු එකම මාර්ගය නැතිවි යනවා.
එනම් මොහුගේ නැන්දනියගේ වියොවයි.




නමුත් ඇය මොහුට ඇයගේ දායදය ඉතිරි කර යනවා එනම් ඒ ඇයගේ කරත්තයය Grimm කෙනෙකුට අවශ්‍ය සියලුම දෙවලින් 80% පමණ ඔහුට එහිදි හමුවෙනවා.
මොහු සාමාන්‍ය Grimm කෙනෙකුට වඩා බොහො වෙනස වෙන්න ගන්නවා එනම් සහයොගිව ක්‍රියා කිරිමයි. මොහු උදව් ගන්නේ තවත් Grimm කෙනෙකුගේන් නම් නොවෙ. එසේ උදව් ගැනිමට Grimm කෙනෙක් ඔහුට සොයාගැනිමටද නොහැක. සාමාන්‍ය මිනිසෙකුද නොවෙ මෙය සාමාන්‍ය මිනිසෙකුට නම් කෙසෙවත් සිදුකල නොහැක සත්වානුරුපි මනුෂ‍යන්ව හදුනාගත හැක්කෙ Grimm කෙනෙකුට පමනකි. ඒ ය සාමාන්‍ය මිනිසුන්ට පැහැදිලි කලද නොහැක.
ඒ නිසා මෙ Grimmගේ කලන මිතුරා වන්නේ සත්වානුරුපි මනුෂ්‍යයේකි....






Grimm (2011) on IMDb  Ratings: 7.5/10 from 35,720 users   මම දන්නවා ගොඩක් අය කැමති කෙලිම බාගන්න කියලා මෙන්න එකට ලින්ක් Season 1       

මෙන්න එහෙනම් මෙතෙක් ආ ඔක්කටම torrent link:


Grimm season 01 Download link


Grimm season 02 Download link


Grimm season 03 Download link



Grimm season 04 Download link




Unknown

Developer

I know you can find movie site. only thing you have to do is Type the word in "google" there it is: but real thing is have you ever find best movies over and over again, ;) I doubt about it. then you can tell me i can use film rate sites. okay say you got 7.5IMDb one, okay now i am asking is it good all the time???

2 comments:

  1. kohomada bn grimm eke episodes baganne...terenne nane bn....????

    ReplyDelete
    Replies
    1. okay suda mama oyata heta okkma baganna vidiya evannam. me davas vala blog eke maintenance vagayak karanva. meka athaharala dala thibbe aye ptan ganna yanne.. oyata aniva evannam

      Delete

4it

අප හා ගැවසෙන්නෝ