7.4
අද කොල්ලගේ(Robert Pattinson) උපන්දිනේ නිසා මම හිතුවා මෙයාගේ ලස්සන film එකක් ඔයාලට අරගෙන එන්න.
කෙනෙකු ඔබට ආදරය කරන්නෙහිද?
එයා කියා කියා කලයුතු නැත.
ඔබට ඔහු හෝ ඇය ආදරය කරන්නේ නැතැයි දැන් අඩුවී ඇතැයි සිතෙන වරයන් අනන්තවත් ඇතුවා නොඅනුමානය
ඔබ ඔබේ දෘෂ්ටිකොනයෙන්ම නොබාලා අනෙකාගේ දෘෂ්ටිකොනයෙනුත් බලන්න
ඔබට ආදරය කරන අය ඔබ ලගම ඇත. ඔබ වැඩිපුරම අකමැති වෛර කරන කෙනා ඔබට වැඩියෙන්ම ආදරය කරන කෙනා විය හැක.
ඔබේ රාජකාරිය අතපසු විය හැක නමුත් ඔබේ වගකීම ඉටු කරන්න.
ඔබ කිසිදා වෙන්වෙන්න නොහිතපු කෙනෙකුගෙන් වෙන් වී, ඔබ කිසිදා හමු වෙන්න නොසිතු කෙනුකු ලග ඔබේ ජිවිත කාලයම සතුටින් ගෙවී යනවා විය හැක.
සහෝදරයකු සහෝද්රියෙකු ඔබේ ලෙයින් උදින්න ඕනේ නැත. ඔහු හෝ ඈය ඔබ ලග ඒ වගකීම ඉටු කරන්නේ නම්. ඒ ඔහුය ඒ ඇයය
ඇත්තටම මේ film එක මා ලග සැහෙන්න කාලයක් තිබ්බා එහෙට මෙහෙට වේවි. එත් ඔන්න බැලුවේ ඊයේ තමා.
මේ film එකේ වෙන්නේ මේකයි පොලිස් පරීක්ෂක වරයකුගේ දුව සහා බිරිද උමන් මාර්ගයක් ඇතුලතදී සොරකමකට බාජනය වෙනවා, එතැනදී ඒ හොරුන් විසින් බිරිදව මරා දමනවා, ඉන් පසු වසර දහයකට පසු මේ කෙල්ලට කොල්ලෙක් හම්බ වෙනවා, මේ කොල්ලගෙත් පවුල ඇතුලේ සැහෙන්න ප්‍රශ්ණ. ඉතින් මෙයාලා ඒ ඔක්කම විසදගෙන සතුටින් කාලය ගත කරන හැටි තමා මේ කතාවෙන් දිග හැරෙන්නේ. මේක මම කියද්දී නම් ටිකක් බොරින් වගේ ඇති. එත් හදවතට දැනෙන ලස්සන කතාවක්.
Download
pattai wage :p
ReplyDeletehondai wage neda........?
ReplyDeleteelama tha..maa
ReplyDelete