THE RIver (2012)

by 8:01 AM 0 comments

 මේ කතවා හුගක්ම බර වෙන්නේ විද්‍යා ගවේෂණ, ත්‍රාසජනක, ක්‍රියාදාම අදීයට තමා, 
කෑලෑ වල අතරමන් වෙලා.. මොනා හරි අමුතු දෙයක් හම්බ වෙලා, ඒ වගේම ගුප්ත දෙයක් පස්සේ හැබ යන සෙට් එකක් ඉන්න, වගේ කතා වලට මම හුගාක් ආස කරනවා, මේ කතාව යන්නේ මහාචාර්ය වරයෙක්, මැජික් හොයාගෙන යන ගමනක්, එයා බලාපොරොත්තු වෙනවා, මරණය හා ජිවිතයට එහා දෙයක්, ඒ වගේම අපිට එදිනෙද ජීවිතයේදී දකින්න ලැබෙන, හොල්මන් අවතාර, ආත්ම, වගේ ගුප්ත සිදුවීම් වෙන්නේ එකම දෙකින් කියල තමා
මේ මහාචාර්ය වරයා හිතන්නේ, ඒ වගේම මොහු සොභාදහමේ අසිරිය හරියට විදිනවා වගේම ඒවගෙන් හුගක් ප්‍රයෝජන ගන්නවා, මේ හැම දෙයක්ම් වෙන්නේ එක දෙයක් නිසා, ඒක තැනකින් කියල තමා මෙයා හිතන්නේ, ඉතින් මේක කොහෙද තියෙන්නේ, මේක තියෙන්නේ, ඇමේසන් මහා වැසි වනාන්තරයේ, දන්නවනේ, ඇමේසන් නදිය ගැන, සමහර තැන් වල මුහුද වගේ සමහර තැන් වල ගගක් වගේ, විශේෂ දේ තමා මේ නදියේ සැහෙන ප්‍රමාණයේ බෝට්ටුවකට සැහෙන දුරක් යන්න පුළුවන්, ඒ වගේම නදිය වටා හුගක් සශ්‍රීක,
ඉතිං මේ ඇමසන් වල ජිවත් වෙන හුගාක් ගෝත්‍රිකයන් ඉන්නේ, ගග ආශ්‍රිතව, ඉතින් මේ එමට් කෝල් මොකද කරන්නේ මේ ගග දිගේ යම් සලකුණු වගයක් පස්සේ යනවා, කොහෙටද ඒ ඒ තමා මැජික් තියන තැනට, ඒ යන ගමන් මේ ගෝත්‍රිකයන්ගේ සමාජ ක්‍රම 
ඒ වගේම එයාලගේ බෙහෙත් වර්ග, එක එක පිළියම්, පොඩි පොඩි මැජික් ඉගෙන ගන්නවා, 
කැලේ ජිවත් වෙනවා, මෙයාට සැහෙන කණ්ඩායමක් උදව් කරනවා, මුලින් මොහු මේක කරන්නේ තනියම, පස්සේ මෙයාගේ බිරිදගේ මාර්ගයෙන් මේ සියලු සිදුවීම් මහජනයා අතට පත් කරනවා, "එමට් සමග ගුප්ත දේශයේ" රුපවාහිනි කතාමාලකවක් විදියට අපි බලන්නේ අන්න එක තමයි, මොකද කටත් හොරෙන් කැමරාව විතරක් ඇහැරගෙන පටිගත කරන ඒ අමුදු සිදුවීම් හරිම සුන්දරයි, ඒ වගේම තනි තනියම එක එක්කෙනාට මුණ දෙන්න වෙන ත්‍රාසජනක සිදුවීම් හරිම සිත් ඇදගන්න සුළුයි. ඉතින් දුක හිතෙන කාරණේ තමයි මේක පුදුම 
ඉක්මනට ඉවර වෙනවා.☹ 
   මෙන්න මෙහෙමයි මේ කතාව වෙන්න යන්නේ.. දැන් මම කියපු විදියට සිද්දි ටික වෙනවනේ, මෙහෙම යන එමට් ඒක පාරම අතුරුදහන් වෙනවා, හැමෝම හිතැන්නේ එයා මැරිලා කියල, නමුත් එයාගේ බිරිද තරයේ කියා සිටිනවා, ඔහු ජිවත් වෙනවා කියල එය පසක් කරමින්, ඔහුගේ බිකේන් ඒක එකපාරම නාද වෙන්න ගන්නවා සැහෙන කාලයකට පස්සේ, ඉතින් නැවතත් මේ කතාව අරඹ කරන්න එමට් කොල්ගේ පවුලේ උදවිය ඔහු සොයා යන්න ගන්නවා, එක කරන්න තරම් මොවුනට මුදල් මදි, එකට ක්ලාර්ක් හොද උපායක් කල්පනා කරනවා ඒ මොකක්ද මේ වැඩසටහන නැවත පටන් ගන්න, එතකොට අනුග්‍රහයකයන්ගේ ලැබෙන මුදලින් ඔහුව හොයාගෙන යන්න පුළුවන්, ඉතින් 
කට්ටිය ඔහු සොයා යනවා... මොකද වෙන්නේ? ☻ ඔයාලම බලන්න.



Cast and characters

Unknown

Developer

I know you can find movie site. only thing you have to do is Type the word in "google" there it is: but real thing is have you ever find best movies over and over again, ;) I doubt about it. then you can tell me i can use film rate sites. okay say you got 7.5IMDb one, okay now i am asking is it good all the time???

0 comments:

Post a Comment

4it

අප හා ගැවසෙන්නෝ